used phones

ndod1

Well-known member
  • Oct 28, 2023
    455
    328
    63
    අඩු ගාණකට phones කීපයක් ගන්න ඕන යූස්ඩ් ඒව. පවුලෙ 50 ට වැඩි හැමෝට ම whatsapp යන්න පුලුවන් ෆෝන් එකක් අරන් දෙන එකයි purpose එක. මොකද මම හැම තිස්ස්සෙ ම ගෙදර නැති නිසා එයාලට ඕන දෙයක් ෆෝටෝ එකක් ගහලා එවන්න පුලුවන් නිසා. ෆෝන් කඩ වල බැලුව ම 15 000 ට විතර Iphone තියෙනවා දැක්කා. මම බලපු එකේ නම් සිම් එකක් දාලා තිබුනේ නෑ. හොරෙන් උස්සපුවත් එහෙම කඩවල් වල විකුනනවා කියලා අහලා තියෙනවා. එහෙම නැති ශුවර් තැනක් කියන්න කොලඹ අවට
     
    ndod1

    Well-known member
  • Oct 28, 2023
    455
    328
    63
    shop ekakin gannawa nam imei ekath ekka bill ekak hambena handa aulak wenne naha
    එහෙම වෙලත් කෙල වෙච්ච එකෙක් ෆේස්බුක් දාලා තිබුන .එහෙම ශොප් එකකින් ගත්ත එකකුත් උස්සපු එකක් ලු. ගත්ත එකාව අල්ලන් ගිහින් පොලිසියෙන්. ෆෝන් එකට සිම් එක දාන එකාව තමයි අල්ලගන්නෙ පොලිසියෙන්. ඌට සල්ලිත් නෑ ෆෝන් එකත් නෑ. ෆෝන් එක නැති උනත් සල්ලි හම්බ වෙන්නෙ නැත්නම් පාඩුයි නෙ.
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,797
    12,705
    113
    අඩු ගාණකට phones කීපයක් ගන්න ඕන යූස්ඩ් ඒව. පවුලෙ 50 ට වැඩි හැමෝට ම whatsapp යන්න පුලුවන් ෆෝන් එකක් අරන් දෙන එකයි purpose එක. මොකද මම හැම තිස්ස්සෙ ම ගෙදර නැති නිසා එයාලට ඕන දෙයක් ෆෝටෝ එකක් ගහලා එවන්න පුලුවන් නිසා. ෆෝන් කඩ වල බැලුව ම 15 000 ට විතර Iphone තියෙනවා දැක්කා. මම බලපු එකේ නම් සිම් එකක් දාලා තිබුනේ නෑ. හොරෙන් උස්සපුවත් එහෙම කඩවල් වල විකුනනවා කියලා අහලා තියෙනවා. එහෙම නැති ශුවර් තැනක් කියන්න කොලඹ අවට
    438131600_312206665106556_6805532746756187091_n.jpg

    උඹේ වැඩේට හරියටම හරියන්නෙ මේක, ශොප් වල තියෙනව 10 - 12 වාගෙ, මේක වැඩිහිටියන්ට හදපු එකක්, අයිකන් එහෙමත් ලොකුයි, ෆිසිකල් බට්න් තියෙන්නෙ, හොඳ ෆෝන් එකක් මම 6GB රැම් එකක් තියෙන එකකුත් දැක්කා. ඉස්සුව කියල ලොකුවට බය වෙන්න ඕනෙත් නෑ, ගොඩක් උන් ජපන් වලින්ම ගේනවා, රාගම ශොප් එකක දැක්ක මේකෙ බ්‍රෑන්ඩ් දෙක තුනකම තියෙනව, එකම වගේ ෆෝන්ස්. මාත් ඊලඟ පාර ගමේ යද්දි අරන් යන්න ඉන්නෙ, අම්මලට දැන් තියෙන හුවාවි එක අවුල්, වට්ස්ඇප් උබර් ඔක්කොම තියෙනවා
     
    • Like
    Reactions: Erzo

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,792
    22,048
    113
    Kaer Morhen
    thewitcher.com
    redmi wge ekak balala ganna, 15ta thiyana iphone wala thawa tika kalekin wwhatsapp wada krnne nathi wei. anika power bank ekkuth aran denna wei. screen eka loku battery eka loku ekak aran denna. budget khmd?
     
    ndod1

    Well-known member
  • Oct 28, 2023
    455
    328
    63
    redmi wge ekak balala ganna, 15ta thiyana iphone wala thawa tika kalekin wwhatsapp wada krnne nathi wei. anika power bank ekkuth aran denna wei. screen eka loku battery eka loku ekak aran denna. budget khmd?
    20 ta adu

    15ta thiyana iphone wala thawa tika kalekin wwhatsapp wada krnne nathi wei. anika power bank ekkuth aran denna wei.
    ඒ ඇයි මචන්? මම නම් කොහොමත් කලින් පාවිච්චි කරලා ම නෑ. සෝ ඒව ගැන් දන්නෙ නෑ
    ------ Post added on Sep 24, 2024 at 7:38 PM
     
    masterit

    Active member
  • Feb 19, 2014
    566
    145
    43
    එහෙම වෙලත් කෙල වෙච්ච එකෙක් ෆේස්බුක් දාලා තිබුන .එහෙම ශොප් එකකින් ගත්ත එකකුත් උස්සපු එකක් ලු. ගත්ත එකාව අල්ලන් ගිහින් පොලිසියෙන්. ෆෝන් එකට සිම් එක දාන එකාව තමයි අල්ලගන්නෙ පොලිසියෙන්. ඌට සල්ලිත් නෑ ෆෝන් එකත් නෑ. ෆෝන් එක නැති උනත් සල්ලි හම්බ වෙන්නෙ නැත්නම් පාඩුයි නෙ.
    shop eke bill eka thiye nam aulak wenne naha neh. nattan brand new thama
     
    • Wow
    Reactions: ndod1

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,797
    12,705
    113
    https://www.devicespecifications.com/en/model/6d255444

    shop eke bill eka thiye nam aulak wenne naha neh. nattan brand new thama
    බිල් එක වැඩක් නෑ බං, ෆෝන් එක කොහොමත් ගන්නවා, ආයෙ වෙනම ගේමක් දෙන්න ඕන කඩේට විරුද්ධව, නැත්තම් එවෙලෙ බේරල දෙන්නෙ නෑ, උඹටත් එක්ක තමයි හොර බඩු ලඟතබාගැනීම නඩුව යන්නෙ, ශොප් එකට වික්ක එකා අහු වෙනකම්, බිල් වැඩක් නෑ
    ------ Post added on Sep 24, 2024 at 7:41 PM
     
    • Sad
    Reactions: ndod1

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,792
    22,048
    113
    Kaer Morhen
    thewitcher.com
    20 ta adu

    ඒ ඇයි මචන්? මම නම් කොහොමත් කලින් පාවිච්චි කරලා ම නෑ. සෝ ඒව ගැන් දන්නෙ නෑ
    ------ Post added on Sep 24, 2024 at 7:38 PM
    Android running OS 5.0 and newer. iPhone running iOS 12 and newer.

    2015ta kalin awa phone ganna epa ewage wada natha (os 5 lollypop or lower thiyenne). 2018 wage awa phone balanna. sony huawei hodai.
     
    • Like
    Reactions: ndod1

    ndod1

    Well-known member
  • Oct 28, 2023
    455
    328
    63
    https://www.devicespecifications.com/en/model/6d255444

    බිල් එක වැඩක් නෑ බං, ෆෝන් එක කොහොමත් ගන්නවා, ආයෙ වෙනම ගේමක් දෙන්න ඕන කඩේට විරුද්ධව, නැත්තම් එවෙලෙ බේරල දෙන්නෙ නෑ, උඹටත් එක්ක තමයි හොර බඩු ලඟතබාගැනීම නඩුව යන්නෙ, ශොප් එකට වික්ක එකා අහු වෙනකම්, බිල් වැඩක් නෑ
    ------ Post added on Sep 24, 2024 at 7:41 PM
    අපෝ බයයි බන් සකන්ඩ් හෑන්ඩ් එකක් ගන්න. ඒත් බ්‍රෑන්ඩ් නිව් කීපයක් ගන්න දැන් අතේ සල්ලිත් නෑ.ඔය හොරබඩු සීන් එකට විසදුමක් ඇත්තෙ ම නැද්ද බන්?
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,797
    12,705
    113
    අපෝ බයයි බන් සකන්ඩ් හෑන්ඩ් එකක් ගන්න. ඒත් බ්‍රෑන්ඩ් නිව් කීපයක් ගන්න දැන් අතේ සල්ලිත් නෑ.ඔය හොරබඩු සීන් එකට විසදුමක් ඇත්තෙ ම නැද්ද බන්?
    අර ජපන් එක ගනින් මම කියපු, ඒවා ගෙන්නන උන් ගාව ඩිස්ප්ලේ දාලා ගොඩක් තියෙනවා, උන් එලියෙන් කොහොමවත් ගන්නෙ නෑ. රෙපියුටඩ් ශොප් කොහොමත් උස්සන් එන ෆෝන් ගන්නෙ නෑ, පොඩි පොඩි ඒවා විතරයි කරන්නෙ,
    කඩේට ගිහින් ඉස්සෙල්ල අහපන් විකුණන ෆෝන් ගන්නවද කියල. ඔව් කිව්වත් හැරියන්

    ඔය යූස්ඩ් සීන් එක එච්චර බය වෙන්න ඕන දෙයක් නෙමෙයි.
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,545
    15,112
    113
    New Zealand
    උස්සපු නොකියා බටන් ෆෝන් එකක් කඩේකින් විකුණලා ඒක සල්ලි දීලා අරගත්ත එකාවහොයාගෙන පොලිසියගෙදරටම ආපු සීන් එකක් මමදන්නවා. ඒනිසා පොඩිෆෝන් එකක් උනත්, ලොකුඑකක් උඅන්ත් කිසිම පාවිච්චිකරපුදෙයක් ගන්න එපා.
     
    • Wow
    Reactions: ndod1

    ndod1

    Well-known member
  • Oct 28, 2023
    455
    328
    63
    අර ජපන් එක ගනින් මම කියපු, ඒවා ගෙන්නන උන් ගාව ඩිස්ප්ලේ දාලා ගොඩක් තියෙනවා, උන් එලියෙන් කොහොමවත් ගන්නෙ නෑ. රෙපියුටඩ් ශොප් කොහොමත් උස්සන් එන ෆෝන් ගන්නෙ නෑ, පොඩි පොඩි ඒවා විතරයි කරන්නෙ,
    කඩේට ගිහින් ඉස්සෙල්ල අහපන් විකුණන ෆෝන් ගන්නවද කියල. ඔව් කිව්වත් හැරියන්
    ඒවට මම ආස නෑ බන්.හදිස්සියකදි මගේ ෆෝන් එකට කෙල උනොත් ඔයින් එකක් මගේ පාවිච්චියට ගන්නත් එක්කයි පොඩි එකාගේ වැඩ වලටත් එක්කයි තමයි ගන්නෙ ඕව
    ඔය යූස්ඩ් සීන් එක එච්චර බය වෙන්න ඕන දෙයක් නෙමෙයි.
    බය වෙන්න ඕන දෙයක් තමයි බන්. සිම් එකක් දාපු ගමන් ඒ සිම් එකේ අයිතිකාරයා හොයන් එන්නෙ පොලිසිය