ජින්තුවා;18762261 said:මචන්ලා මට iphone 5 එකක් හම්බ උනා. මට දැනගන්න ඕනේ iphone 5 එක ලංකාවට 4G support කරනවද කියල.
setting - mobile - voice වල 2G, 3G, LTE කියලනම් පෙන්නනව. 4G sim එකක් ගත්තොත් අවුලක් නැතුව 4G use කරන්න පුලුවන්ද? මගේ තියෙන්නේ mobitel.
sim ekak dala balahanko itin

ජින්තුවා;18762274 said:මගේ සිම් එක 4G එකක් නෙමේ බන්. අරන් වැඩ කලේ නැත්නම් කියල ගන්න කලින් ඇහුවෙ![]()


4g weda bn..mage lagath tibuna..4g mobitel wala enne LTE kiyala dialog wala 4g kiyalama enawa..habai sim eka 4g wenna oone
ඔව් මචං 4G යූස් කරන්න පුලුවන් මගේ තියෙන්නේ 6 එකක් මම 4G යූස් කරනව හැබැයි මගේ නම් ඩයලොග් මෙහෙමයි රව්ටරේට 4G ආපු පලියට phone එකට එන්නේ නෑ එතන tower එකෙන් මොබයිල් වලට 4G සපොර්ට් කරනවද කියල කස්ටමර් කෙයාර් කෝල් කරල අහගනින් මොකද ගොඩාක් දැන්වලට 4G දුනට ඒ මොබයිල් වලට නෙමේ කෝකටත් 4G සිම් එකක් අරන් දාගනින් වැඩ කරනවනම් 4G එනවනේ