ජින්තුවා

Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    මචන්ලා මට iphone 5 එකක් හම්බ උනා. මට දැනගන්න ඕනේ iphone 5 එක ලංකාවට 4G support කරනවද කියල.

    setting - mobile - voice වල 2G, 3G, LTE කියලනම් පෙන්නනව. 4G sim එකක් ගත්තොත් අවුලක් නැතුව 4G use කරන්න පුලුවන්ද? මගේ තියෙන්නේ mobitel.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    ජින්තුවා;18762261 said:
    මචන්ලා මට iphone 5 එකක් හම්බ උනා. මට දැනගන්න ඕනේ iphone 5 එක ලංකාවට 4G support කරනවද කියල.

    setting - mobile - voice වල 2G, 3G, LTE කියලනම් පෙන්නනව. 4G sim එකක් ගත්තොත් අවුලක් නැතුව 4G use කරන්න පුලුවන්ද? මගේ තියෙන්නේ mobitel.

    sim ekak dala balahanko itin
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    ජින්තුවා;18762274 said:
    මගේ සිම් එක 4G එකක් නෙමේ බන්. අරන් වැඩ කලේ නැත්නම් කියල ගන්න කලින් ඇහුවෙ :P

    niakn dena sim ekane oi ganinako

    wada kale natnam 3G use karapanko :P:P
     
    dilrukranjana

    Member
    Jun 30, 2007
    2,499
    60
    0
    4g weda bn..mage lagath tibuna..4g mobitel wala enne LTE kiyala dialog wala 4g kiyalama enawa..habai sim eka 4g wenna oone
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    ඔව් මචං 4G යූස් කරන්න පුලුවන් මගේ තියෙන්නේ 6 එකක් මම 4G යූස් කරනව හැබැයි මගේ නම් ඩයලොග් මෙහෙමයි රව්ටරේට 4G ආපු පලියට phone එකට එන්නේ නෑ එතන tower එකෙන් මොබයිල් වලට 4G සපොර්ට් කරනවද කියල කස්ටමර් කෙයාර් කෝල් කරල අහගනින් මොකද ගොඩාක් දැන්වලට 4G දුනට ඒ මොබයිල් වලට නෙමේ කෝකටත් 4G සිම් එකක් අරන් දාගනින් වැඩ කරනවනම් 4G එනවනේ
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ඔව් මචං 4G යූස් කරන්න පුලුවන් මගේ තියෙන්නේ 6 එකක් මම 4G යූස් කරනව හැබැයි මගේ නම් ඩයලොග් මෙහෙමයි රව්ටරේට 4G ආපු පලියට phone එකට එන්නේ නෑ එතන tower එකෙන් මොබයිල් වලට 4G සපොර්ට් කරනවද කියල කස්ටමර් කෙයාර් කෝල් කරල අහගනින් මොකද ගොඩාක් දැන්වලට 4G දුනට ඒ මොබයිල් වලට නෙමේ කෝකටත් 4G සිම් එකක් අරන් දාගනින් වැඩ කරනවනම් 4G එනවනේ

    මචන් මම ebay එකෙන් iphone 5s 16gb gold unlocked එකක් ගන්න කියලා බැලුවෙ.condition එක හොදයි.40k විතර වෙනවා. එ් ගානට පාඩුද?. Tax වදින්නෙ නැතිව ගෙදරටම ගෙන්න ගන්නෙ කොහොමද?. help එකක් ඹ්නි. Thank you