Iphone 5S Best Price!!

numeric

Member
Jun 7, 2010
1,467
602
0
Machanla,Dialog lage SE 32gb eka thiyenawa 59990 ta,thawa thanakin dennam kiwwa 55000 kata with apple care warranty.Mokadda hoda ban?
 

gayanmax00

Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ගොඩක් ෆෝන් වලට මේක වලන්ගුයි..
    (දැන් එන අලුත් ඒවා මේකට ඔරොත්තු දෙන්න හදලා ඇති.)
    රෑ එලිවෙනකම් ගහල තිබ්බහම ෆෝන් එක ඕවර් චාර්ජ් වෙනවා.ක එතකොට බැටරිය ඩෙඩ් වෙනවා..
    අනික සම්පූර්නයෙන් බහින්න කලින් 80% විතර බැහැපු ගමන් චාර්ජ් කරහම හැම තිස්සෙම පාවිච්චි වෙන්නේ අර 20% විතරයි..

    ඉතිරි 80% යූස් වෙන්නේම නෑ..

    එතකොට අර 20% ඔවර් යූස් වෙනවා..
    අනිත් 80% නිකම්ම තිබිලා ඩෙඩ් වෙලා යනවා..
    එහෙම උනහම තමයි අර සමහර ෆෝන් හොදටම බැහල තියෙනෙකොට චාජරේට ගැහුවහම ටක් ගාල (ඉක්මනටම) ෆුල් චාර්ජ් වෙනවා..ඒවගේම ඉක්මනට බහිනවා..
    ඒකට හේතුව අර 80% පවිච්චි නොවීම..

    ehema wenne Ni-Cd batery
     

    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    ඔය කියන තරම් Apple වල Battery එකේ ප්‍රශ්නයක් ඇත්තටම නැහැ :no:
    Second Hand ගන්නවා කියන එකෙත් එතරම් ලොකු දෙයක් මම දකින්නේ නෑ හරියට හොයල බලල ගන්නවා නම්
    :yes:
     

    numeric

    Member
    Jun 7, 2010
    1,467
    602
    0
    Actually it is very simple to tell if the device is refurbished by Apple.
    Lok at the first Letter of the model number

    • "F": refurbished unit
    • "M": retail unit
    • "N": replacement unit
    • "P": personalized (engraved) unit
    May kathawa aththada?Apple Support site eke thibbe!