Japan වර්ශන් එකක් නම් ඕක අයින් කරන්න බැහැ
ජේල්බ්‍රේක් කරලා සමහරවිට පුලුවන් ඇති ඒත් අලුත් iOS වලට තාම හරි ජේල්බ්‍රේක් එකක් ඇවිත් නැහැ
All iPhones are assembled in China, however certain models destined for sale in certain countries or regions may have limitations to comply with local laws.
Check the model number in Settings->General->About->Model
If it has a "J" before the "/" It was intended for sale in Japan and the camera shutter sound cannot be turned off.
මේකෙන් තමා හොයාගන්න වෙන්නේ බ්‍රෝ.
මගේ japan බන්.
මචෝ මේ දෙකේ වෙනස මොකද්ද ?
ඒ කියන්නේ මචන් 4න් කඩේ එකා මාව අන්දලා.