iphone 5s

Lahiru89

Member
Apr 23, 2009
36
4
0
යාලුවනේ මගේ ලග යාළුවෙකුගෙන් හම්බුනා iphone 5s එකක් තියනවා මම පොඩි ගානකට ගත්තේ මේකේ පොඩි අව්ලක් තියනවා බන් ලොක් එකක් මට දැනගන්න ඕන මේක අරින්නේ කොහොමද කියලා මේකේ මචන් apple id එක එල්ලනවා බන් මම අලුතින් එකක් හදල දුන්න එත් හරියන්නේ න :no::no: මච පරණ එකම එල්ලනවා :growl::growl: මේකට මොකද මචන්ලා කොරන්නේ
මේක හධාගන්න විදියක් දන්නවනම් මට කව්රුහරි කියල දෙනවද :love:
 

kitisit

Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    Oka gadol katayak wage ban :p unlock karana baha oka. Mama dana tharamin kawruth hariytama icloud eka unlock karagena naha, ube sali aparade.
     

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    kiyatada machan gaththe ? Check karala ganna Epai bun...Aparadi ne Salli ube...Wade hariyata wenne naththam...
     

    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,777
    242
    63
    පෘතුවියේ
    ඉතින් මචන් යාලුවගෙන් password අහගනින්කෝ.
    icloud remove කරන්න 15,000/= යනවා මචන්. ගොඩක් තැන වල 20,000/= පන්නලා ගන්නේ.
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    icloud remove karanna wenawa

    මචන් මම ebay එකෙන් iphone 5s 16gb gold unlocked එකක් ගන්න කියලා බැලුවෙ.condition එක හොදයි.40k විතර වෙනවා. එ් ගානට පාඩුද?. Tax වදින්නෙ නැතිව ගෙදරටම ගෙන්න ගන්නෙ කොහොමද?. help එකක් ඹ්නි. Thank you