Ahh my first iphone!
scurvy Well-known member Oct 2, 2008 35,323 41,186 113 GraphicsGods.com www.graphicsgods.com Nov 9, 2018 #21 Ahh my first iphone!
KDH Well-known member Jul 4, 2014 18,203 8,288 113 රූකඩ රාජ්ජේ Nov 9, 2018 #22 Executer said: Divine Cell Care මේකත් හොදයි unity එකේ තියෙන්නේ Click to expand... මාත් ඕකුන් හොදයි කියලා තමා හිතාගෙන හිටියේ..මගෙත් 5s එකක් දීලා සති ගානක් ගිහින් (මාසයක් විතර) හම්බුනේ.හෙට දෙන්නම් හෙට දෙන්නම් ගැව මිසක් ෆෝන් එක හදලත් නෑ. ගන්න කොට සිම් ට්‍රේ එකත් නෑ.පස්සේ යාලුවෙක් ගේ අයියා කෙනෙක්ට දුන්නා.උ කිව්වා සමහර චිප් එහෙමත් ගලවලා කියලා Reactions: sudumalli2009
Executer said: Divine Cell Care මේකත් හොදයි unity එකේ තියෙන්නේ Click to expand... මාත් ඕකුන් හොදයි කියලා තමා හිතාගෙන හිටියේ..මගෙත් 5s එකක් දීලා සති ගානක් ගිහින් (මාසයක් විතර) හම්බුනේ.හෙට දෙන්නම් හෙට දෙන්නම් ගැව මිසක් ෆෝන් එක හදලත් නෑ. ගන්න කොට සිම් ට්‍රේ එකත් නෑ.පස්සේ යාලුවෙක් ගේ අයියා කෙනෙක්ට දුන්නා.උ කිව්වා සමහර චිප් එහෙමත් ගලවලා කියලා
KDH Well-known member Jul 4, 2014 18,203 8,288 113 රූකඩ රාජ්ජේ Nov 9, 2018 #23 Zer0wl_17 said: Queens Mobile Repair Center unity plaza issaraha https://goo.gl/maps/Sc1DbaFsqF82 Click to expand... HAMBA
Zer0wl_17 said: Queens Mobile Repair Center unity plaza issaraha https://goo.gl/maps/Sc1DbaFsqF82 Click to expand... HAMBA
Executer Awrudu Games 2017 - Winners Jan 24, 2013 19,750 6,195 113 🇨🇦🍁 Nov 9, 2018 #24 KDH said: මාත් ඕකුන් හොදයි කියලා තමා හිතාගෙන හිටියේ..මගෙත් 5s එකක් දීලා සති ගානක් ගිහින් (මාසයක් විතර) හම්බුනේ.හෙට දෙන්නම් හෙට දෙන්නම් ගැව මිසක් ෆෝන් එක හදලත් නෑ. ගන්න කොට සිම් ට්‍රේ එකත් නෑ.පස්සේ යාලුවෙක් ගේ අයියා කෙනෙක්ට දුන්නා.උ කිව්වා සමහර චිප් එහෙමත් ගලවලා කියලා Click to expand... උබට ලගදිද ඔය වැඩේ උනේ ? මන් කරේ 2016 වගේ බන් එතකොට නම් අවුලක් නෑ අදම වැඩේ කරගන්න ඕනේ කියල හදාගෙනම ආවේ දීල පස්සේ එන්න කියුවම නම් කල් අදිනවා තමයි
KDH said: මාත් ඕකුන් හොදයි කියලා තමා හිතාගෙන හිටියේ..මගෙත් 5s එකක් දීලා සති ගානක් ගිහින් (මාසයක් විතර) හම්බුනේ.හෙට දෙන්නම් හෙට දෙන්නම් ගැව මිසක් ෆෝන් එක හදලත් නෑ. ගන්න කොට සිම් ට්‍රේ එකත් නෑ.පස්සේ යාලුවෙක් ගේ අයියා කෙනෙක්ට දුන්නා.උ කිව්වා සමහර චිප් එහෙමත් ගලවලා කියලා Click to expand... උබට ලගදිද ඔය වැඩේ උනේ ? මන් කරේ 2016 වගේ බන් එතකොට නම් අවුලක් නෑ අදම වැඩේ කරගන්න ඕනේ කියල හදාගෙනම ආවේ දීල පස්සේ එන්න කියුවම නම් කල් අදිනවා තමයි
u_make_me_sick_ Well-known member Oct 1, 2011 11,522 7,320 113 Nov 9, 2018 #25 5s gena post ekak nisa ahanne, lankawe 5S ekak network unlock karanna keeyak gannawada?