KDH

Well-known member
  • Jul 4, 2014
    18,203
    8,288
    113
    රූකඩ රාජ්ජේ

    Divine Cell Care මේකත් හොදයි

    unity එකේ තියෙන්නේ
    :yes::yes:

    :no::no::no::no:

    මාත් ඕකුන් හොදයි කියලා තමා හිතාගෙන හිටියේ..මගෙත් 5s එකක් දීලා සති ගානක් ගිහින් (මාසයක් විතර) හම්බුනේ.හෙට දෙන්නම් හෙට දෙන්නම් ගැව මිසක් ෆෝන් එක හදලත් නෑ. ගන්න කොට සිම් ට්‍රේ එකත් නෑ.පස්සේ යාලුවෙක් ගේ අයියා කෙනෙක්ට දුන්නා.උ කිව්වා සමහර චිප් එහෙමත් ගලවලා කියලා

    • Like
    Reactions: sudumalli2009

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,750
    6,195
    113
    🇨🇦🍁

    :no::no::no::no:

    මාත් ඕකුන් හොදයි කියලා තමා හිතාගෙන හිටියේ..මගෙත් 5s එකක් දීලා සති ගානක් ගිහින් (මාසයක් විතර) හම්බුනේ.හෙට දෙන්නම් හෙට දෙන්නම් ගැව මිසක් ෆෝන් එක හදලත් නෑ. ගන්න කොට සිම් ට්‍රේ එකත් නෑ.පස්සේ යාලුවෙක් ගේ අයියා කෙනෙක්ට දුන්නා.උ කිව්වා සමහර චිප් එහෙමත් ගලවලා කියලා

    උබට ලගදිද ඔය වැඩේ උනේ ?

    මන් කරේ 2016 වගේ බන් එතකොට නම් අවුලක් නෑ අදම වැඩේ කරගන්න ඕනේ කියල හදාගෙනම ආවේ
    දීල පස්සේ එන්න කියුවම නම් කල් අදිනවා තමයි :yes::yes: