අඩෝ iphone එකට ඔරිජිනල් බැටරියක් දාගන්න කියල ආයේ 4,300ට බැටරියක් දාන්න ගියානේ. කලින් ලෝකල් එක 2,500යි තව 1,700ක් දුන්නම ඇති කිව්වා ඔරිජිනල් එක දාන්න. ඒක දාන්න දුන්නම දැන් තිබ්බේ නැති ප්‍රශ්නයක් ඇවිල්ල. ඩිස්ප්ලේ එකේ ඉරි යනවා කිව්වා. ඒ කියන්නේ ඩිස්ප්ලේ කනෙක්ටර් වල ඔය පහල තියෙන පින්තුරේ ඊතලේ ගහල තියෙන කනේක්ටරේ එකේ පින් වගයක් ඈත් වෙලා. මාත් දැක්ක සීන් එක. පස්සේ ඉරි යන එක හැදුවම ටච් වෙන්නේ නෑ. දැන් පෙරේද හදන්න දීල ආව. දැන් කියනවා ටච් වෙන එක හැදුවලු හැබැයි දැන් ඔටෝ ටච් වෙනවලු. ඩිස්ප්ලේ එකක් දාමුලු ඔරිජිනල් එක 2000ට දෙන්නම්ලු මාසෙක වරන්ටි එක්ක.
උඹල මොකෝ කියන්නේ මේ ගැන? 4,300ට බටරියකුත් දාල 2,000ක ඩිස්ප්ලේ එකකුත් දාල ෆෝන් එක හදාගන්නවද? නැත්තන් අර 2,500 බැටරිය දාපු පාඩුවත් දරාගෙන ෆෝන් එක පැත්තකටම දාල තියනවද? මට මේක අවුරුද්දක් පාවිච්චි කරගන්න තිබ්බොත් ඇති.