ෆෝන් එකේ display ගියා සිංහලු.. 😣

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,895
    1
    102,334
    113
    34
    Kalutara
    අර ඔටෝ ටච් වුන සීන් ඒකත් display එකේ අවුලක් තමා. චාජ් එකට ගහලා තියෙද්දිත් ටච් වුනා ඔටෝ. දැන් ජිම් ගිහිල්ලා එද්දී වැස්සට අහුවුනා. මහා ලොකුවට ෆෝන් එක තෙමුණේ නෑ. සාක්කුවේ දාගෙන ආවේ. හැබැයි දැන් සුදු ඉරි පේනවා ඩිස්ප්ලේ එකේ. :(

    original display එකක් කොහෙන්ද ගන්නේ? xiaomi store ඒකෙත් නෑලු. කළුතර එදිරිසිංහ එකෙන් කලින් ඇහුවම 20ක් කිව්වා ඔරිජිනල්. උන්ගෙන් දාන්නද, නැත්තන් අඩු ගානට බාල එකක් දාන්නද? 🤔

    PS - xiaomi service center එකට කතා කලාම උන් ගාව තියෙනවා කිව්වා ඔරිජිනල් 10,600ක් කිව්වා. ඔරිජිනල් ලු. දවස් 45ක වොරන්ටි දෙනවලු.

    හැබැයි උන්ගේ සයිට් එකේ කියනවා 20,000 කියල. ගණන් අඩු වෙලාද එචචර? 🤔

    9KhasK0.png
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,895
    1
    102,334
    113
    34
    Kalutara
    2nd cross eke thiyenawa. place eka mathaka na. gedara wisthara thibba. gedara gihin update ekak dennam
    ගෙවන්න phone එකක් ගනින්කො
    xiaomi service center එකට කතා කලාම උන් ගාව තියෙනවා කිව්වා ඔරිජිනල් 10,600ක් කිව්වා. ඔරිජිනල් ලු. දවස් 45ක වොරන්ටි දෙනවලු.

    හැබැයි උන්ගේ සයිට් එකේ කියනවා 20,000 කියල. ගණන් අඩු වෙලාද එචචර? 🤔

    9KhasK0.png
     
    • Like
    Reactions: Solo Rider

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,700
    3,422
    113
    xiaomi service center එකට කතා කලාම උන් ගාව තියෙනවා කිව්වා ඔරිජිනල් 10,600ක් කිව්වා. ඔරිජිනල් ලු. දවස් 45ක වොරන්ටි දෙනවලු.

    හැබැයි උන්ගේ සයිට් එකේ කියනවා 20,000 කියල. ගණන් අඩු වෙලාද එචචර? 🤔

    9KhasK0.png
    Itin 10000ta denawanam daganin site bala bala inne nethuwa..owa update nethuwa athi..

    Okkoma jivithe online karanna bee ban
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,455
    19,711
    113
    xiaomi service center එකට කතා කලාම උන් ගාව තියෙනවා කිව්වා ඔරිජිනල් 10,600ක් කිව්වා. ඔරිජිනල් ලු. දවස් 45ක වොරන්ටි දෙනවලු.

    හැබැයි උන්ගේ සයිට් එකේ කියනවා 20,000 කියල. ගණන් අඩු වෙලාද එචචර? 🤔

    9KhasK0.png
    me price gaththe kohenda
     
    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,353
    1,187
    113
    අර ඔටෝ ටච් වුන සීන් ඒකත් display එකේ අවුලක් තමා. චාජ් එකට ගහලා තියෙද්දිත් ටච් වුනා ඔටෝ. දැන් ජිම් ගිහිල්ලා එද්දී වැස්සට අහුවුනා. මහා ලොකුවට ෆෝන් එක තෙමුණේ නෑ. සාක්කුවේ දාගෙන ආවේ. හැබැයි දැන් සුදු ඉරි පේනවා ඩිස්ප්ලේ එකේ. :(

    original display එකක් කොහෙන්ද ගන්නේ? xiaomi store ඒකෙත් නෑලු. කළුතර එදිරිසිංහ එකෙන් කලින් ඇහුවම 20ක් කිව්වා ඔරිජිනල්. උන්ගෙන් දාන්නද, නැත්තන් අඩු ගානට බාල එකක් දාන්නද? 🤔

    PS - xiaomi service center එකට කතා කලාම උන් ගාව තියෙනවා කිව්වා ඔරිජිනල් 10,600ක් කිව්වා. ඔරිජිනල් ලු. දවස් 45ක වොරන්ටි දෙනවලු.

    හැබැයි උන්ගේ සයිට් එකේ කියනවා 20,000 කියල. ගණන් අඩු වෙලාද එචචර? 🤔

    9KhasK0.png
    adu ganata ganin ok ali eken, ita passe masekata ganak ithuru karapan auth phone ekak ganna.... smart phone ekak uparima duwanne aurudu thunai... ekai hema ekakma aurudu deken warrnty iwara wenne....
     
    • Wow
    Reactions: Heshan Daminda

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,138
    113
    42
    කියලා සතියක් ගියෙ නෑ ජාතියක් ජම්මයක් නැති ජරා හුත්තෙ ෆෝන් ගන්න එපා කියලා
     
    • Sad
    Reactions: Heshan Daminda