අනේ ඔය POCO නම් ජරාවක් බන් පුලුවන් නම් Vivo හරි Samsung flagship එකකට හරි apple එකකට හරි මාරුවෙන්න හේෂ බයික්කෙ යනගමං බිම දාල කැඩුවට ෆෝන් එක පලියෑ. මගේක මේ යසට තියෙන්නේ. @Heshan Daminda 20,000 දීලනං හදන්න එපා 10,600 නං අවුලක් නෑ.