iphone 7ත්_පිපිරෙන සුළුයි

Deleted

Well-known member
  • Aug 7, 2016
    9,034
    6,461
    113
    iphone 7ත්_පිපිරෙන සුළුයි

    පසුගිය කාලයේ සැම්සුන්ග් දුරකථන පිපිරීමට ලක්වුණ කතාව කාටවත් රහසක් නෙමෙයි.

    මේ නිසාම එම දුරකථන නැවත ගෙන්වා ගන්නටද සැම්සුන්ග් සමාගම කටයුතු කළා.

    ඔන්න ඊයේ පෙරේදා වෙළඳපළට ආපු අලුත්ම අයි ෆොන් 7 දුරකථනයත් පිපිරීමට ලක්වෙලා විදෙස් මාධ්‍ය අණාවරණය කරනවා.

    එහි ඇසුරුම පවා ඉවත්කිරීමට පෙර මෙම පිපිරීම සිදුවෙලා කියලයි වැඩිදුරටත් සඳහන් වන්නේ

    කොහොම වුණත් ඇපල් සමාගම නම් තවමත් මේ ගැන නිල නිවේදනයක් නිකුත් කරලා නැහැ



    gggg-2.jpg