iPhone 7 වලටත් රතු එළියක් - iPhone 7 Transit Issue

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,909
    16,876
    113
    Colombo
    iPhone 7 වලටත් රතු එළියක් - iPhone 7 Transit Issue

    සැම්සුන් සමාගමේ නෝට් 7 ෆෝන් වල බැටරියේ ඇති වූ දෝශයක් හේතුවෙන් ෆෝන් කිහිපයක්ම පිපිරීමට සහ ගිණි ගැනීමට ලක්වුනා. එම උණුසුම යාමට මත්තෙන්

    ගිය සතියතුල ඇපල් සමාගම විසින් නිකුත් කෙරූ අලුත්ම ඇපල් අයිෆෝන් 7 ස්මාර්ට් ෆෝන් එකක්ද පිපිරීමට ලක්ව තිබෙනවා. මේක වෙලා තියෙන්නේ භාවිතයේදී නම් නෙමෙයි. පිපිරීමට ලක්වුනු Apple iPhone 7 ජංගම දුරකථනය කඩසාප්පුවක අලෙවි කරන්න ප්‍රදර්ශනයට තබා තිබියදී. කොහොමවුනත් මේ පිපිරීමටත් හේතුව දුරකථනයේ බැටරියයි. බලන්නකෝ දුරකථනය පිපිරීමට ලක්වෙලා තියෙන හැටි.

    iphone%2B7%2Bcrash%2Bboom%2Btransit%2Bissue%2Bby%2Bwww.aluth.com%2B2.jpg

    iphone%2B7%2Bcrash%2Bboom%2Btransit%2Bissue%2Bby%2Bwww.aluth.com%2B3.jpg

    iphone%2B7%2Bcrash%2Bboom%2Btransit%2Bissue%2Bby%2Bwww.aluth.com%2B4.jpg

    iphone%2B7%2Bcrash%2Bboom%2Btransit%2Bissue%2Bby%2Bwww.aluth.com%2B1.jpg

    iphone%2B7%2Bcrash%2Bboom%2Btransit%2Bissue%2Bby%2Bwww.aluth.com%2B5.jpg

    • Like
    Reactions: dimuthmike

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,875
    9,640
    113
    ඇයි එක පාරක් අයිෆෝන් එකක් පුපුරලා ගෑනියෙකුත් මැරුණේ.ඇපල් නම් සද්ද නැතුව ඉන්නවා ඒවාට.user ගේ පිට වැරැද්ද දාලා..:lol:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ස්ටයිල් එකට වෙන්න ඇති කට්ටියම පුපුරන් යන ඒවා ගහන්නේ.

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    සැම්සුන් සමාගමේ නෝට් 7 ෆෝන් වල බැටරියේ ඇති වූ දෝශයක් හේතුවෙන් ෆෝන් කිහිපයක්ම පිපිරීමට සහ ගිණි ගැනීමට ලක්වුනා. එම උණුසුම යාමට මත්තෙන්

    ගිය සතියතුල ඇපල් සමාගම විසින් නිකුත් කෙරූ අලුත්ම ඇපල් අයිෆෝන් 7 ස්මාර්ට් ෆෝන් එකක්ද පිපිරීමට ලක්ව තිබෙනවා. මේක වෙලා තියෙන්නේ භාවිතයේදී නම් නෙමෙයි. පිපිරීමට ලක්වුනු Apple iPhone 7 ජංගම දුරකථනය කඩසාප්පුවක අලෙවි කරන්න ප්‍රදර්ශනයට තබා තිබියදී. කොහොමවුනත් මේ පිපිරීමටත් හේතුව දුරකථනයේ බැටරියයි. බලන්නකෝ දුරකථනය පිපිරීමට ලක්වෙලා තියෙන හැටි.

    ....

    මුන් හරියට news එකක්වත් දාන්න දන්නේ නෑනේ.. :lol::lol:
     
    YoungWolf

    Active member
  • Aug 11, 2016
    490
    60
    28
    Winterfell
    ස්ටයිල් එකට වෙන්න ඇති කට්ටියම පුපුරන් යන ඒවා ගහන්නේ.