Iphone help

2osama

Well-known member
  • Oct 25, 2010
    81,067
    72,199
    113
    මාලඹේ
    Sony එක brand new ගත්ත එකක් නෙමෙයි නේද? Sony එකක් ගන්නත් ආසවක් තියනව බන්. ඒත් පාවිච්චි කරපුවා නිසා ෂුවර් නැ. Sony xperia 5 iiඑකෙත් 12 update එකෙන් පස්සේ display යන සීන් එකකුත් තියනවා නේද
    Brand New ගත්තේ බන් Japan වල ඉඳලා ආපු යාලේවෙක් ගේ අතේ ගෙන්නා ගත්තා බෑග් එක ඇතුලේ දාලා ගෙනැල්ලා දුන්නා

    Sony Phones Camera එහෙම නම් සුපිරි බන් Iphone වලට ලගින් යන්නත් බැහැ Day Time එකේ ඒත් Low Light වලදී නම් Iphone 13 එකේ Photos හොදයි Sony එකේ ඒවාට වඩා
    Display එන්නේ 4k
    එකපාරක් වත් Lag උනේ නැහැ Phone එක
    USB C to HDMI හරහා කෙලින්ම TV එකට Connect කරගන්න පුළුවන්
    අවුල් නම් අර මම උඩ කියලා තියෙන හැටියට සිග්නල් කෙස් එක තමා එකනම් අවුල්
    Sony xperia 5 ii එක ගැන නම් හරියටම කියන්න දන්නේ නැහැ පාවිච්චි කරලාම බලන්න ඕනේ එන ලෙඩ මොනවා ද කියලා බන්

    Sony වල අලුත්ම Phone වලටත් update 2යි එන්නෙ ඕකත් ලොකු අවුලක්.
    Update නම් ආවා කියලා ලොකු වෙනසක් නැහැ බං
    ------ Post added on Feb 3, 2023 at 9:29 PM
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,634
    12,757
    113
    ලංකාවේ.. ලංකාවේ
    apita one widihata phone eka use karanna barida ban.. phone ekata one widihatada api use karanna one
    පුළුවන්.... ඕනෑම ෆෝන් එකක බැටරියට කෙල වෙන හේතු තමා ඔය.
    නමුත් කන්ථක අශ්වයාත් ඕනා, නේරංජනා ගගින් පනින්නත් ඕනා, ලය පැලිලා මැරෙන්නත් ඕනා ඔක්කොම බෑ
    එක්කෝ බැටරිය, නැත්තන් වැඩේ
     

    keerthiyaa

    Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113
    පුළුවන්.... ඕනෑම ෆෝන් එකක බැටරියට කෙල වෙන හේතු තමා ඔය.
    නමුත් කන්ථක අශ්වයාත් ඕනා, නේරංජනා ගගින් පනින්නත් ඕනා, ලය පැලිලා මැරෙන්නත් ඕනා ඔක්කොම බෑ
    එක්කෝ බැටරිය, නැත්තන් වැඩේ
    itin ban man galaxy note 10 ekak dan awrudu 3 tisse use karanne tama kisi awulak nathuwa dawasak ada ganna puluwanne. mata hituna welawata hituna widihata tama charge karanne