iphone 7

ACHIK

Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    .

    මචන්ලා මම දැනට පාවිච්චි කරන්නේ iphone 6s plus - 64GB එකක් ,
    මම iphone 7 - 32GB එකක් ගන්න හිතන් ඉන්නවා මේක දීලා..

    තේරුමක් නැති වෙයිද?
    අනික iphone 6s plus එකේ ස්ක්‍රීන් එක ලොකුයි...7 එකට වඩා..
    iphone 7 plus එකක් ගන්න බෑ ඒක ගනන් වැඩියි..
    ගන්නවනම් ගන්න වෙන්නෙ iphone 7 එකක් තමයි ඒකත් 32GB දැනට මගේ ගාව තියෙන iphone 6s plus එක 64GB එකක්..

    මොකද උබලා කියන්නේ මේක තේරුමක් නැති වැඩක්ද?
     
    Last edited:

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    therumak na neda 7 plus wagewat ganna puluwanm awulak na. nattan tawa kalayak idala 8 plus or X ganin
     
    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    6s Plus to 7 loku upgrade ekak naha machan gana epa aparadey. 6s Plus nisa uba aye plus model ekata yana moko plus eke dual camera system eka 7 eke naha 8 eketh naha aye 7Plus, 8Plus ui X eke thiyene. Mata nam hithene uba downgrade ekak wage yane 6S plus idan 7 yadi. Sirawatama 7,8 models wala monwath loku aluth features naha ban 6s Plus ekata wada :)
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,441
    113
    Colombo
    තේරුමක් නැහැ
    උඹට දැනෙන වෙනසක් නැහැ ඔයදෙකේ. අනික උඹ දැන් 6S Plus එකට හුරුවෙලා නිසා 7 එකට ගියපු ගමන් ඩිස්ප්ලේ එක පොඩියි කියලා තේරෙනවා
    7 එකේ පර්ෆෝමන්ස් හොදයි ඒත් ඒක තේරෙන්න ෆෝන් දෙක එක ලග තියල ටෙස්ට් කරොත් තමයි

    iPhone අප්ග්‍රේඩ් කරනවා නම් ජෙනරේශන් දෙකක් හරි තුනක් එනකන් ඉන්න ඕන එක ලග ජෙනරේශන් එකකට අපග්‍රේඩ් උනාම වෙනසක් දැනෙන්නෙ නැති තරම්
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    7+ eke 32GB athi waida bn mmma 6s+ (128GB) ekn ekta maru wenna baluwe

    Ow ban matath vela thiyenne eka thamay,mage th thiyenne 6S+ 64GB ekak eth meka dila ganna puluvan ganakata thiyenne 7 ekak 32GB ekay seen eka GB ganath aduy anika Plus Modle ekak nemey..
    :confused::confused:
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    6s Plus to 7 loku upgrade ekak naha machan gana epa aparadey. 6s Plus nisa uba aye plus model ekata yana moko plus eke dual camera system eka 7 eke naha 8 eketh naha aye 7Plus, 8Plus ui X eke thiyene. Mata nam hithene uba downgrade ekak wage yane 6S plus idan 7 yadi. Sirawatama 7,8 models wala monwath loku aluth features naha ban 6s Plus ekata wada :)

    Ow neda ban ehema unoth ganna eke ekko 7+ ekak hari 8+ ekak harima gannava neda thava tikak kal idala..

    Tnx.. Bro..
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    තේරුමක් නැහැ
    උඹට දැනෙන වෙනසක් නැහැ ඔයදෙකේ. අනික උඹ දැන් 6S Plus එකට හුරුවෙලා නිසා 7 එකට ගියපු ගමන් ඩිස්ප්ලේ එක පොඩියි කියලා තේරෙනවා
    7 එකේ පර්ෆෝමන්ස් හොදයි ඒත් ඒක තේරෙන්න ෆෝන් දෙක එක ලග තියල ටෙස්ට් කරොත් තමයි

    iPhone අප්ග්‍රේඩ් කරනවා නම් ජෙනරේශන් දෙකක් හරි තුනක් එනකන් ඉන්න ඕන එක ලග ජෙනරේශන් එකකට අපග්‍රේඩ් උනාම වෙනසක් දැනෙන්නෙ නැති තරම්

    එලකිරි බොක්ක උබ කියන කතාව 100% ඇත්ත ඒකනේ මම ගන්න කලින් උබලගෙන් ඇහුවේ...
    සිතූතියි සහෝ....

    :love::love::love: