Kiyada???OnePlus 5T එකක් හරි යන්නේ නැද්ද බන්? පට්ට Phone එකක්නේ.
එහෙම වෙන්න ඇති නේද මචන්...

ne yako unge 10 th year anniversary ekata x eka gehuwe... next year 9 eka enawa.. 

ඇයි 6s plus. නේද 2කට නැවෙන්නෙ.![]()
එහෙම සාක්කුවේ දැම්මට නැවෙන්නේ නෑ බන් ...
හයියෙන් අල්ලලා දෙකට නැව්වොත් නම් නැවෙයි...ඕන ෆෝන් එකක් එහෙම නැව්වොත් එක්කෝ නැවෙයි එක්කෝ කැඩෙයි..
මං ගාවත් 6 එකක් තියෙන්නේ 2017 May වල manufacture කරපු brand new එකක්
මාත් මේ 7 Plus එකකට යන්නේ කොහොමද කියල කල්පනා කර කර ඉන්නේ සල්ලි නෑ බං![]()
7Plus ekakta ynna 7 Plus එකකට යන්න සල්ලි හොයාගන්නවානම් එකපාර 8 එකක්ම ගනින්..
දෙකම එක ගනන් වගේ නේද යන්නේ...

EMINƎM;22780060 said:android set wenawanm 5T ekak ganin bn. naththam 7 ekak aran hitha hada ganin bima watunata pitipasse kadenna glass ekak na kiyala7Plus ekakta ynna