ෆෝන් එක නම් වරදක් නෑ... පොඩ්ඩක් සයිස් එක ලොකු එකයි බර ටිකක් වැඩි එකයි තමයි කේස් එක... තනි අතින් වැඩ කරන්න ටිකක් අමාරුයි.. ග්ලාස් බැක් එක නිසා ටිකක් පරිස්සම් කරගන්න වෙනවා... ටිකක් හාර්ඩ් කේසින් එකක් දාගන්න... ස්පීඩ් එක සුපිරි.. බය නැතුව ඕන කෙනෙක්ට රෙකමන්ඩ් කරන්න පුලුවන්...