Iphone 8 plus

dlgmu537

Active member
  • May 23, 2011
    423
    31
    28
    Dan ubala kiyanne 8 plus ekak me welawe ganna eka moda wadak kiyalada.
    Mage thiyena phone ekath kadila bun
    next iphone eka enakan balan inna ba machanla
    monhari kiyahallako
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ෆෝන් එක නම් වරදක් නෑ... පොඩ්ඩක් සයිස් එක ලොකු එකයි බර ටිකක් වැඩි එකයි තමයි කේස් එක... තනි අතින් වැඩ කරන්න ටිකක් අමාරුයි.. ග්ලාස් බැක් එක නිසා ටිකක් පරිස්සම් කරගන්න වෙනවා... ටිකක් හාර්ඩ් කේසින් එකක් දාගන්න... ස්පීඩ් එක සුපිරි.. බය නැතුව ඕන කෙනෙක්ට රෙකමන්ඩ් කරන්න පුලුවන්...
     

    rayrox

    Well-known member
  • Dec 20, 2010
    845
    307
    63
    phone එක හොදයි. Performance පට්ට. Camera නියමයි. බය නැතුව අවුරුදු 3,4 පාවිච්චි කරන්න පුළුවන්. Size එක ලොකු නිසා මටනම් සෙට් වෙන්නේ නැ. Abans එකේ ගෙවන්න ගන්න පුළුවන් සම්පත් credit card එකට 24 months 0% installments. එහෙම ගන්න එක එක අතකට ලාබයි. ගෙවන ගැන අපිට දෑනෙන්නේ නැ.:D