මචන්,
මට පොඩි iphone app එකක් හදන්න ඕනේ client කෙනෙක්ට. මම මීට කලින් iphone app development කරලා නෑ. internet එකේ search කලාම කියන්නේ apple mac එකක් තියෙන්න ඕනේ කියලා development වලට. මුකුත් විදියක් නැද්ද බන් පොඩි app එකක් හදා ගන්න? දන්නා අය්ය පොඩ්ඩක් කියපන්කො. ලොකු උදව්වක් මචන්...