Iphone epa una

uajanath

Well-known member
  • Apr 1, 2009
    8,440
    1,857
    113
    ඔය වගේ කතා ගොඩක් කියන්නේ මචං ඇයි පෝන් එකක් හරියට පාවිච්චි කරන්න දන්නේ නැති අය තමයි. එයාලට ඇයි පෝන් පේන්න බෑ ඒකයි ඇත්තම කතාව.

    හරියට පාවිච්චි කරන්න දන්න කෙනාට ඔය කිසි ප්‍රශ්නයක් නෑ ඇන්ඩ්‍රොයිඩ් වලට වඩා ලේසි පාවිච්චි කරන්න මොකද iOS හදල තියෙන්නේ පහසුවෙන් භාවිතා කරන්න පුළුවන් වෙන්න.

    සින්දුවක් දාන්න ඇන්ඩ්‍රොයිඩ් වලට වඩා වෙලා යන එක ඇත්ත මොකද ලයිබ්‍රරි එකට මියුසික් දාන්න නම් itunes වලින් කනෙක්ට් කරලා දාන්න ඕන ඒකට PC එකක් ඕන වෙනවා. ඒත් එහෙමයි කියල සින්දු ඩවුන්ලෝඩ් කරන්න බැරි කමක් නෑ offline, document වගේ ඇප් එකක් දාගෙන නෙට් එකේ තියෙන ඕනෑම වීඩියෝ එකක් සින්දුවක් ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් ලේසියෙන්ම.




    Screen එකේ වම් පැත්තේ ඉඳන් දකුණට swipe කරාම back වෙනවා බං උඩ කොනට යන්න ඕන නෑ :rofl:
    ඒක තමයි කිව්වේ ඇපල් පාවිච්චි කරන්න දන්නේ නැති අයට ඇපල් හරි නෑ ඇන්ඩ්‍රොයිඩ් විතරයි හොඳ කියලා :yes:

    මම නම් Samsung, HTC, BB, Apple සේරම පාවිච්චි කරලා තියෙනවා ඒ ඔක්කොගේන්ම මට නම් සෙට් උනේ ඇපල් විතරයි මොකද මං එකේ smoothness එකට මාර ආසයි.
    මං මුලින්ම පාවිච්චි කලේ 3GS එකක් ඊටපස්සේ 4 එකක් ඊටපස්සේ 5 එකක් ඊටපස්සේ 6 එකක් දැන් X එකක්
    :yes:


    kauruth dnnawane man karanne icloud unlocking mobile s/w side eka

    hamade athinma best apple mata nam use karanne apple lastestma phone eka 512gb

    eka eka kaleata eka eka ewa hama reddama use karanawa ena ena mata nam apple thama ekata hethu thiyanwa

    1. aran 4 year giyath update enawa [android gathoth 4yearma ekama s/w eka use karanna wenne]

    2. lag wenne na

    3. smoth experience and more inbuit features. [godak un ohe atha patha gana un melo deyak danne na. apple mata nam karanna puluwan dewal godai.]

    Note -: Loke hondama security thiyana phone eka..:P:P [But remeber Api iCLoud Unlock karanna 24h Walin]
     

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,440
    1,857
    113


    මමත් ඉස්සර ඇන්රොයිඩ් තමයි පාවිච්චි කරේ..
    (Google Nexus, Samsung Galaxy S3, LG Google Nexus 5)

    පස්සෙ iPhone 5S එකක් ගත්තා ඊට පස්සේ iPhone 6, iphone 6Plus, iphone 7 එකක් පාවිච්චි කලා පස්සෙ ඊලග පාර iphone 8 එකක්හරි iphone 8 plus ගන්න හිත හිත ඉන්නකොට වෙනසකටත් එක්ක Samsung Galaxy Note 8 එකක් ගත්තා සති දෙකයි පාවිච්චි කරේ එපා උනා.

    Samsung Galaxy Note 8 එකේ Face Unlock තියෙනවා අරවා තියෙනවා මේවා තියෙනවා කිව්වට හෙල්මට් එකක් දාගෙන සන්ග්ලාස් දාලා ස්පෙක්ස් දාලා හිටියොත් ඒවා ගලවන්න ඕනේ..

    (පෙනුමයි කැමරා එකයි නම් ටිකක් හොදයි අනිත් ඒවා ගන්න දෙයක් නෑ)


    ඊට පස්සේ ඒක දීලා iPhone X එකක් ගත්තා.

    තව අවුරුදු දෙක තුනකට වෙන එකක් ගන්න ඕනේ නෑ..

    aniwa 100% agree
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,434
    23,668
    113
    ලිම්පෝපෝ කන්දෙ
    එහෙම වෙන්නෙ මචන්, උබ හිතට අරන් අතට ගත්තහම :P

    hmmm-very.jpg
     

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo
    Iphone eka ain kala.


    Godak welwata google meet calls ganna wenwa, paya 1.5 vitara. 100% charge eka bahinawa 40% vitra wenakal, paya 6n wage full battery eka iwarai.


    Meke me iphone wala loku seen kiyana un iphone eke call record karana app ekak hoyala deepanko. wada karana ekak ok, natam app store eke, subscription tyna fake apps neme. :P
     

    charith11

    Member
    Feb 4, 2010
    17
    0
    1
    ඇන්ඩොයිඩ් ඕපන් සෝස් මගුල උඩින් යු අයි ගහල , මොන හාඩ්වෙයාර් දාල එව්වත් වැඩක් නැහැ
    ටිකක් කල් යද්දී බඩු බනිස්
    තවම අයිෆෝන් 5s එකත් නියමෙට වැඩ , කෝ එකත් එක්ක ආපු ඇන්ඩොයිඩ් කටු

    කොහොම කරත් ලොකු ගේම්ස් ගහද්දි CPU , GPU ප්රෝෆොමන්ස් අතින් අයි ෆෝන් එක ඉස්සරහින් ඉන්නවා

    අනික මොනාද බන් සම්සුන්ග් ලගේ කියල අලුතෙන් ආවේ , කැමරා කොලිටි කරනවා , ඩිස්ප්ලේ ලොකු කරනවා
    s 10 එකේ ෆේස් අන්ලොක් එක ෆොටෝ එකටත් ඇරෙනවා , Unbox Therapy චැනෙල් එකේ බලපන්

    තවම සම්සුන්ග් ලට ඇපල් ලගේ ඉමොජි කොපි කරගන්න බැරිව දගලනවා , අනික ගිය මාසෙත් ගුගල් ප්ලේය් ඉස්ටෝර් එකේ තිබිලා ඇප් 15ක් අයින් කරා , සමහර ඒවා ඉන්ස්ටෝල් උනාට පස්සේ අයිකන් එකක්වත් පෙන්නන්නේ නැහැ ලු, ක්‍රෙඩිට් කාර්ඩ් ඉන්ෆෝ වගේ දේවල් උස්සන්න හදපු ඇප්ස් .





    true, iphone wlata wagema smasumglatath loku improments naa, eth andriod lag wela kathawaam dan boru, dan lag wenne naa ban, huawei, xiaomi, one plus super fast
     

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo
    Iphone eka ain kala.


    Godak welwata google meet calls ganna wenwa, paya 1.5 vitara. 100% charge eka bahinawa 40% vitra wenakal, paya 6n wage full battery eka iwarai.


    Meke me iphone wala loku seen kiyana un iphone eke call record karana app ekak hoyala deepanko. wada karana ekak ok, natam app store eke, subscription tyna fake apps neme. :P


    anyone?
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,444
    113
    Colombo

    ඇපල් වල කෝල් රෙකෝඩ් කරන දේවල් ඇප් එකකින් කරන්න කිසිම API එකක් පබ්ලිකලි දීල නැහැ, ඒක නිසා කාටවත් එහෙම ඇප් එකක් හදන්න බැහැ
    සමහර ඇප් තියනවා ෆෝන් එකේ මයික් එකම යූස් කරලා කෝල් එක රෙකෝඩ් කරන, ඒවත් හරියට වැඩ නැහැ
    ඕක ඇපල් වලින් කෝල් වලට ඇදාල api වලට තියන රිස්ට්‍රික්ශන් එක අයින් කරන කන් සාර්තකව කරන්න බැහැ
    සමහර විට හේල්බ්‍රේක් කරොත් පුලුවන් වෙයි, කරලා බලලා නැති නිසා හරියටම කියන්න දන්නේ නෑ.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    ඔය ඇන්ඩ්‍රොයිඩ් මගුල් වල අලුතින් හොයාගන්න හැම කෙහෙල්මලම දාල එනවනේ. සමහර ඒව මම දැකල තියනව බීට ස්ටේජ් එකෙම ඇවිල්ල තියනව. ඒවා ටික වෙනවෙනම සෙට් කරගත්තම මොඩල් සෙට් වෙනවා ඔලුවෙ කෙස් ගානට. ඒකෙන් දෙකතුනක් මාකට් එකේ ස්ටේබල් වෙනවා අනිත් ඒව වඳවෙනවා. හිතපන් මොඩල් බරගානක් උන් මේන්ටේන් කරන්නෙ කොහොමද? ඕවල වැඩිහරියක් අප්ඩේට් දෙන්නෙත් නෑ හරියට. ප්‍රොසෙසර්, රැම් වගේ දෙවල් ඇරෙන්න දිගටම මේන්ටේන් කරපු, බග්ස් ෆික්ස් කරපු කොම්පොනන්ට්ස් කීයෙන් කීයද තියෙන්නෙ. ඔය මම කියපු දේවල් හිතාගන්න පුලුවන් බයික් එකකබ්ලූටූත් එකක් ගහගෙන ගූගල් මැප්ස් දාගෙන ඩේට ඔන් කරගෙන කෙහෙ හරි ඈත පලාතකට ගියානං. ඔන්න ඔතනයි අයිෆෝන් එක වෙනස් වෙන්නෙ.
     
    Last edited: