මට iphone එකක් ලැබුනා.එක reset කරලා ඉවර උනාම මෙන්න මේවගේ error පණිවුඩයක් එනවා.
Carrier අහනවා ඇත්තටම මම දන්නේ මොන වර්ගයේ sim එකක් මේ ෆොනේ එකේ කලින් use කරද කියන්න.මං කොහොමද ? carrier එක හොයා ගන්නේ ? අඩු වියදමකින් මේක ගොඩ ධගන්න විදියක් දන්න කෙනෙක් කියල දෙන්න.
ඔය උඩින් තියෙන්නේ iTune එකෙන් මට ලැබුන පණිවිඩය.ඔය වගේම එකක් phone එකෙත් පෙන්නනවා.iphone 5s එක මන් ලග තියෙන්නේ.මොකද්ද මේකට කරන්නේ??.