sudu වැද්දා

Well-known member
  • Mar 26, 2012
    833
    381
    63
    කැලේ
    හිතවත් ඒළකිරියනි..මට
    iPhone X, iPhone XS, iPhone XS Max, or
    iPhone XR. iPad Pro (11-inch) or iPad Pro (12.9-inch, 3rd generation).


    කියන ජාති තියෙනවාද " වැඩ කරන" ඒ්ත් පාවිච්චි කරන්න බැරි, අතෑරලා දාපු ඒ් කියන්නේ..
    මයික් වැඩ නැති, ස්පීකර් වැඩ නැති, සිම් වැඩ කරන්නේ නැති, කෝල් ගන්න බැරි,

    මට ඔ්න Front Camera/ sensors ටික විතරයි( පොන් ඒක වැඩ කරන්නත් ඔ්න :-D).

    Apple AR kit වැඩ ගන්න ඔ්න මට. ඒකයි.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,365
    19,489
    113
    Colombo
    iPhone එකක් අතඇරලා දාන්නෙ කෙලින්ම බෝඩ් එක ගියොත් විතරයි, ඒත් එහෙම වෙලත් ලොකු ගානකට දෙන්න පුලුවන් පාට්ස් වලට ගන්න නිසා මොකද වැඩ නොකරන කෑල්ල ඇරෙන්න අනෙක් සේරම පාට්ස් Original නිසා වෙන ෆෝන් රෙපෙයාර් කරද්දි පාට්ස් විදියට විකුනලා වැඩ කරන ෆෝන් එකක ගාන හොයන්න පුලුවන්

    ඔය දාල තියන අවුල් ආපු ෆෝන් නං කවුරුවත් නිකන් තින් ඉන්නෙ නැහැ, ඕව රෙපෙයාර් කරන්න පුලුවන් මෙහෙ.