IPHONE help

Deadlock

Well-known member
  • Sep 8, 2021
    439
    639
    93
    Rathnapura
    I phone එකක් ගන්න පට්ට ආසයි බං.කැමරාව display එක එහෙම සුපිරි බං. මම වැඩිය යාළුවෙක් ගෙ එකක්වත් එහෙම ලොකුවට use කරලා නැ..
    I phone x එකක් අළුතින් ම ගත්තොත් පාඩුයිද.
    නැතිනම් used එකක් හරි ගන්නෙ කොහොමද...😊
    අද වැඩපලෙ ඉන්න ගමං යාළුවෙක් ගෙ 7s එකක් අරං බැලුවා..පිස්සු හැදෙනවා බං..😴
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,518
    1
    14,618
    113
    Go for Android like Google pixel Pro. Cheap and worth for money.

    Using 13 Pro Max. Gboard has no sinhala. Hard to type and spot editting is very unstable. No multitasking button. Cannot even dowoad an mp3 even from chrome. No freedom at all. Not worth for money.
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,671
    19,541
    113
    I phone එකක් ගන්න පට්ට ආසයි බං.කැමරාව display එක එහෙම සුපිරි බං. මම වැඩිය යාළුවෙක් ගෙ එකක්වත් එහෙම ලොකුවට use කරලා නැ..
    I phone x එකක් අළුතින් ම ගත්තොත් පාඩුයිද.
    නැතිනම් used එකක් හරි ගන්නෙ කොහොමද...😊
    අද වැඩපලෙ ඉන්න ගමං යාළුවෙක් ගෙ 7s එකක් අරං බැලුවා..පිස්සු හැදෙනවා බං..😴
    Iphone x 64 gb ekak tiyanwa adu karala dennam