I phone එකක් ගන්න පට්ට ආසයි බං.කැමරාව display එක එහෙම සුපිරි බං. මම වැඩිය යාළුවෙක් ගෙ එකක්වත් එහෙම ලොකුවට use කරලා නැ..
I phone x එකක් අළුතින් ම ගත්තොත් පාඩුයිද.
නැතිනම් used එකක් හරි ගන්නෙ කොහොමද...
අද වැඩපලෙ ඉන්න ගමං යාළුවෙක් ගෙ 7s එකක් අරං බැලුවා..පිස්සු හැදෙනවා බං..
I phone x එකක් අළුතින් ම ගත්තොත් පාඩුයිද.
නැතිනම් used එකක් හරි ගන්නෙ කොහොමද...
අද වැඩපලෙ ඉන්න ගමං යාළුවෙක් ගෙ 7s එකක් අරං බැලුවා..පිස්සු හැදෙනවා බං..