Iphone help

119©

Well-known member
  • Sep 29, 2012
    2,408
    2,148
    113
    ~ගෙදර~
    Macho iphone wala battery eka 18%k witharai wenakam thiyala charge karanna one.habai 90% weddi nawatanna one kiyana kathawe attada? Nattam 100% k change karata kamak nadda.
     
    • Like
    Reactions: kinkon

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,497
    1
    99,637
    113
    33
    Kalutara
    මම ෆෝන් එකට බැටරියක් දැම්මා. ඒක දාලා පලවෙනි පාර චාජ් කලාම පැය 4-5ක් ගිහිල්ලත් 72%න් එහාට ගියෙ නෑ. හැබැයි ආයෙ ගලවලා ගැහුවම ඉතුරු ටික චාජ් වෙනවා. ඒකටත් පැයකට එහා පැත්තෙ යනවා. මම මාරු කරගන්න ඕන කිය්ල හිතාගෙන හිටියත් ආයෙ චාජ් කරද්දි එක පාරින්ම 100% චාජ් වුනා. එහෙම සතිය්ක් වගේ අවුලක් නැතුව චාජ් වුනා. පස්සෙ ආයෙ 72% දි නවතින්න ගත්ත නිසා ගිහිල්ලා මාරු කරගත්තා.

    දෙවෙනි එකෙත් ඔය ලෙඩේම ආවා ගෙනාපු දවසෙම. පස්සෙ ආයෙ 100% වෙනකන් චාජ් වුනා. දැන් අද උදේ බලද්දි ආයෙ 75% වගේ නැවතිලා පැය 3ක් ගිහිල්ලත්. පස්සෙ ආයෙ ගලවලා ගැහුවමා ඉතුරු ටික චාජ් වුනා. මොකක්ද බන් මේකෙ අවුල. 🥴
     
    • Like
    Reactions: 119©

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    මම ෆෝන් එකට බැටරියක් දැම්මා. ඒක දාලා පලවෙනි පාර චාජ් කලාම පැය 4-5ක් ගිහිල්ලත් 72%න් එහාට ගියෙ නෑ. හැබැයි ආයෙ ගලවලා ගැහුවම ඉතුරු ටික චාජ් වෙනවා. ඒකටත් පැයකට එහා පැත්තෙ යනවා. මම මාරු කරගන්න ඕන කිය්ල හිතාගෙන හිටියත් ආයෙ චාජ් කරද්දි එක පාරින්ම 100% චාජ් වුනා. එහෙම සතිය්ක් වගේ අවුලක් නැතුව චාජ් වුනා. පස්සෙ ආයෙ 72% දි නවතින්න ගත්ත නිසා ගිහිල්ලා මාරු කරගත්තා.

    දෙවෙනි එකෙත් ඔය ලෙඩේම ආවා ගෙනාපු දවසෙම. පස්සෙ ආයෙ 100% වෙනකන් චාජ් වුනා. දැන් අද උදේ බලද්දි ආයෙ 75% වගේ නැවතිලා පැය 3ක් ගිහිල්ලත්. පස්සෙ ආයෙ ගලවලා ගැහුවමා ඉතුරු ටික චාජ් වුනා. මොකක්ද බන් මේකෙ අවුල. 🥴
    iphone?

    optimized battery charging?
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,417
    1
    10,660
    113
    oya cn eka aththa bn. 20% unama charge danna one 80% weddi galawanda one. ohoma 4n hurathal krnda bari hinda dila samsung ekak gatta 🥴
     
    • Like
    Reactions: 119©