iPhone / iPad නැතුව කෑම එපා

Anatha sinhalu

Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    රට සංවර්ධනය කිරීමට ඇපල් ප්‍රඩක්ට්ස් අවශ්‍ය බව වියත්මගෙන් කියයි

    pWFxsdA.jpg
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    සීතා මේලො රහක් නෑනේ බං.. ගීතලා, සබීතාලා වගේ නම් කමකුත් නෑ..

    වියතුන් අසමතුන් උගතුන් මහතුන් නූගතුන් සමතුන් බුද්ධිමතුන් ඔක්කොම එකයි.. උන් අපිට හිනා වෙනවා උඹලනේ යකෝ අපිව එවුවේ අපි බලෙන් මේකෙ රිංගුවේ නෑනේ කියලා...කාල වරෙන්කෝ
     
    Last edited:

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    හිතමු මම ඔය විදිහට ලෑයිස්තුවෙන් පාර්ලිමේන්තු ගියා කියලා. එහෙනම් ඔය වී අයි පී ලයිට්, අයි ෆෝන් පෑඩ් කුඩ ගන්නේ නෑ මේ රටේ දුප්පත් මිනිස්සුන්ගේ සල්ලි වලින්. මුන් මහ කුණු හෑත්තක්නේ බන්. රටේ එවුන්ගේ රීරී මාන්ශේ හූරන් කන්නමනේ හදන්නේ. යකෝ චන්දේ දිනලා ගිය එවුන් නම් තව හිත හදාගන්න පුලුවන්. කලින් එකියක් පර්මිට් එක එපා කිව්වා කියලා කතාවක් ගියා. මාත් හිතුවා අඩුම ගානේ එකියක් හරි ඉන්නවා කියලා හිගන වෑඩ නොකරන. අන්න ඒකිත් ගන්නවලු පර්මිට්.. මුන් ඔක්කොම හිගන්නුන්ටත් අන්ත එවුන්
     

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    දැන් කුඩයක් ගන්න සල්ලි නැති වෙසාවියෝ තමයි මේ අවුරුදු 4 ඉවර වෙනකොට පනික්කියා වගේ ගෙවල් හදන්නේ..ගෝටා ට කිසි හුට්ටක් කරන්න වෙන්නේ නැහැ
     

    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    හෙහේ උබ ඔය ලස්සනට ලාම්පුව අල්ලනේ මෝඩ පුතා නො ට . 🤣🤣🤣


    උඹ දන්නවද උඹලයි පැත්තේ බල්ලෙක් හෙනගහලා මරුනේ මොකද කියලා ?

    ඌ කොන්ඩම් එකක් දාන්නේ නැතිව උඹලයි අම්මත් එක්ක සන්සර්ගේ යෙදිලා උඹව හදපු නිසා
     
    Last edited:

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    හෙහේ උබ ඔය ලස්සනට ලාම්පුව අල්ලනේ මෝඩ පුතා නො ට . 🤣🤣🤣

    උඹ වගේ එවුන්ව තමයි පෙන්නන්න ඕන ඉස්කෝලේ යන්න කම්මැලි පොඩි එවුන්ට.
     
    • Like
    Reactions: Lankaputhra16

    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    කොන්සල්ටන් කෙනෙක්ට කුඩයක් ගන්න සල්ලි නැද්ද?
    සල්ලි වලට ගන්නවා වගේද මෙහෙම ගන්නකොට දැනෙන ගැම්ම
     
    • Like
    Reactions: Lankaputhra16

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    යන ඕනම එකෙක්ට රහ වැටෙන විදියට තමයි ඉස්සර ඉඳන්ම දියවන්නා කුමාරි ඇති දැඩි කරලා හදලා තියන්නේ..
     
    • Like
    Reactions: Lankaputhra16