iPhone Japan ඒවා ලංකාවෙදි අවුල් ද??

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,944
    11,678
    113
    Kisima awulak na
    Mage gawa tiyenne iphone 8 Japanese ekak. Dan awurudu 3k witara use kala. Kisima awulak na supiri
     

    London Moris

    Well-known member
  • Aug 22, 2015
    892
    499
    63
    නෑ නේ ඔක ඔෆ් කරන්න බෑ කියලා දන්නවා
    ඕකනේ සීන් එක :) ශටර් සවුන්ඩ්ස් රීජනල් කරල දැන් ගොඩක් කල්, ලංකාව ඉන්නේ තවම පරණ 6S කාලෙ නොලේජ් එකේ. සිග්නල් බෑන්ඩ්ස් ඇර වෙන කිසිම වෙනසක් නෑ, හාඩ්වෙයා නම් හොඳයි කියනව මේ වටේ තියන ඒවට වඩා.
     
    • Like
    Reactions: thalagoya1991