phone how? good?
scurvy Well-known member Oct 2, 2008 35,241 40,940 113 GraphicsGods.com www.graphicsgods.com Aug 18, 2016 #1 phone how? good?
scurvy Well-known member Oct 2, 2008 35,241 40,940 113 GraphicsGods.com www.graphicsgods.com Aug 18, 2016 #3 Metrix France said: wadak na deyyo. Click to expand... ???
hancok Well-known member Aug 16, 2008 36,592 19,040 113 පිළි-ඇඳි-දොළ Aug 18, 2016 #4 Nokia 1100 ekak ganin pons heart attack ekak hadunoth 119 call karanna witharane use karanne
Sesky_Buwa Member Jul 5, 2016 216 30 0 Colombo Aug 18, 2016 #5 අවුලක් නැ දෙයියෝ. ඩිස්ප්ලේ පොඩි නිසාද කොහෙද බැටරි ලයිෆ් එකත් හොඳයි . හැබැයි ඉතින් iPhone 6 එක වගේ ලස්සන නැ
අවුලක් නැ දෙයියෝ. ඩිස්ප්ලේ පොඩි නිසාද කොහෙද බැටරි ලයිෆ් එකත් හොඳයි . හැබැයි ඉතින් iPhone 6 එක වගේ ලස්සන නැ
||K~E~M~I~T~H|| Well-known member Jul 3, 2010 6,979 693 113 37 උඹේ හිතේ Aug 18, 2016 #6 අයිෆොන් 5එස් එකට වඩා බැටරි ලයිෆ් එක නම් නියමයි. ස්ටැන්ඩ් බයි තිබ්බා නම් දවස් 3ක් හරි තියෙයි. වයිෆයි එකෙන් නෙට් යුස් කරනවා නම් කොහොම හරි දවසටත් වඩා තියා ගන්න පුලුවන්. ඩේටා එකෙන් ගියා නම් කොහොමත් බැටරි බහින කේස් එක නම් තියෙනවා.
අයිෆොන් 5එස් එකට වඩා බැටරි ලයිෆ් එක නම් නියමයි. ස්ටැන්ඩ් බයි තිබ්බා නම් දවස් 3ක් හරි තියෙයි. වයිෆයි එකෙන් නෙට් යුස් කරනවා නම් කොහොම හරි දවසටත් වඩා තියා ගන්න පුලුවන්. ඩේටා එකෙන් ගියා නම් කොහොමත් බැටරි බහින කේස් එක නම් තියෙනවා.
||K~E~M~I~T~H|| Well-known member Jul 3, 2010 6,979 693 113 37 උඹේ හිතේ Aug 18, 2016 #7 අනිත් හැම දෙයක් ම කිසිම අවුලක් නැතිව වැඩ. 6එස් එකේ තියෙන හැම ෆිචර් එකක් ම කිසිම ගින්නක් නැතිව වැඩ. 3ඩි ටච් එක විතරක් නෑ බං Reactions: scurvy
අනිත් හැම දෙයක් ම කිසිම අවුලක් නැතිව වැඩ. 6එස් එකේ තියෙන හැම ෆිචර් එකක් ම කිසිම ගින්නක් නැතිව වැඩ. 3ඩි ටච් එක විතරක් නෑ බං
djnick Well-known member Jul 5, 2010 29,023 2,383 113 අදාල නෑනේ Aug 18, 2016 #8 තොට මොන අපල්ද? පැපොල් ගෙඩියක් කාලා බුදිය ගනින්