iPhone usersla warew

yasi96

Well-known member
  • Apr 9, 2017
    4,884
    1,317
    113
    BUMP

    eTWIfIj.jpg
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,884
    1,317
    113
    iphone paththaka damuko.

    nodakin yako flagship phones 99 k nasthi karanna salli thiyagena #&mbakata puka denna ghin :angry:

    :yes: අය්යෝ සල්ලි..දැන් phone කඩයක් දාගන්න පුළුවන් :baffled:
     
    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    Android use කළා සෑහෙන්න කාලයක්. මට ඕනේ උනේ හැම එකම පාවිච්චි කරලා experience එක ගන්න Samsung, HTC, Sony, Dell, Huawei, LG පාවිච්චි කරලා ඇපල් එකක් පාවිච්චි කරලා මොන වගේද බලන්න හිතුනා. හැබැයි මොන කරුමෙටද දන්නේ නෑ ෆෝන් මාරු කර කර හිටපු මට ඇපල් එක ගත්තට පස්සේ ආයේ වෙන එකකට යන්න ආසාව නැති වෙලා ගියා. දැන් දිගටම ඇපල් තමා ආපහු android එකකට යන්න කිසිම ආසාවක් නෑ :yes:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830

    මටත් ඕකමයි. මන් වින්ඩෝස් පෝන් එකකුත් යුස් කලා.. කැමරාව එහෙමනම් සුපිරි :yes:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    IT අනාථයෝ ඕව compare කරාට වැදගත් managers ල directors ල පොෂ් කෙල්ලෝ වගේ ඉන්න තැනක ලක්ෂ 2ක latest android phone එකට වඩා ආදී කාලේ iphone 4 එක තියන එකාටත් තැන වැඩි.
    ගොඩක් උන් ඔය phone එකේ වැඩ කෑලි වැඩක් නැහැ.. දන්නෙත් නැහැ... apple ලෝගෝ එකෙන් තම මිනිහව මනින්නේ...

    මෙක තමාහ් ඇත්ත කතාව සාක්කු දෙකේ ෆොන් 2ක් තියාගන්නහ් වෙනහ් හෙතුවත් මෙකහ් තමා :yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    වෙන කිසිම දෙයක් හින්දා නෙමෙහ් ඔන්ලි ෆො prestige
    සමහරුන්ගෙ තාමත් හිනමානයක් තියෙනවා iphone තියෙනහ් එවුන් රිච් කියලා මොන ෆොන් එක අතෙ තිබ්බත් ඉෆොන් එකක් තියෙනවා කියන ස්ටෙජ් එකටහ් එන්නහ් බැරි වෙලා තියෙනවාහ් ...
    සමාජ රැල්ලටහ් ගත්තා ලෙටස්ට්ම එකක් ...
    සි0දුවක් කොල් එකක් ගන්නවාහ් වැඩිය යුසෙජ් එකක් නැහ්
    යුසින් අ නොට් 8 ෆොර් ඩෙයිලි රික්වයර්මන්ට්ස්

    අයිපෝන් එකක් නෙවෙයි මැරිච්ච ස්ටීව් ජොබ්ස්ව කරේ තියන් ගියත් තොට මොන prestigeදහ් කුකුලෝ :rofl::rofl::rofl:

    දැන් ඉතින් රිදෙයි :P
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,298
    2,586
    113
    Colombo
    Android use කළා සෑහෙන්න කාලයක්. මට ඕනේ උනේ හැම එකම පාවිච්චි කරලා experience එක ගන්න Samsung, HTC, Sony, Dell, Huawei, LG පාවිච්චි කරලා ඇපල් එකක් පාවිච්චි කරලා මොන වගේද බලන්න හිතුනා. හැබැයි මොන කරුමෙටද දන්නේ නෑ ෆෝන් මාරු කර කර හිටපු මට ඇපල් එක ගත්තට පස්සේ ආයේ වෙන එකකට යන්න ආසාව නැති වෙලා ගියා. දැන් දිගටම ඇපල් තමා ආපහු android එකකට යන්න කිසිම ආසාවක් නෑ :yes:

    Same here :P
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    අයිපෝන් එකක් නෙවෙයි මැරිච්ච ස්ටීව් ජොබ්ස්ව කරේ තියන් ගියත් තොට මොන prestigeදහ් කුකුලෝ :rofl::rofl::rofl:

    දැන් ඉතින් රිදෙයි :P
    දුක හිතෙනහ් කතා කියන්නහ් එපා කුකුලොහ් අපිත් ආසයි පොස් වෙන්නහ් :(
    රෙඩ් බිච් නැති අපිට අයි පොන් තමාහ් :(
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    දුක හිතෙනහ් කතා කියන්නහ් එපා කුකුලොහ් අපිත් ආසයි පොස් වෙන්නහ් :(
    රෙඩ් බිච් නැති අපිට අයි පොන් තමාහ් :(

    තොට ඉතින් ඉංග්‍රීසි බෑනේ......කෙල්ලෙක් කඩ්ඩෙන් කොටපු ගමන් අයිපෝන් කැලේ :sorry:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    තොට ඉතින් ඉංග්‍රීසි බෑනේ......කෙල්ලෙක් කඩ්ඩෙන් කොටපු ගමන් අයිපෝන් කැලේ :sorry:
    :sorry: ඉක පුරනහ් කතා කියන්න එපා ඩො .. හව් කුල් ඉස් දැට් ?
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අයිපෝන් එකක් නෙවෙයි මැරිච්ච ස්ටීව් ජොබ්ස්ව කරේ තියන් ගියත් තොට මොන prestigeදහ් කුකුලෝ :rofl::rofl::rofl:

    දැන් ඉතින් රිදෙයි :P

    චරියා ලිඳේ.... :rofl::rofl::rofl:
     
    Honert

    Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113
    අයිපෝන් එකක් නෙවෙයි මැරිච්ච ස්ටීව් ජොබ්ස්ව කරේ තියන් ගියත් තොට මොන prestigeදහ් කුකුලෝ :rofl::rofl::rofl:

    දැන් ඉතින් රිදෙයි :P

    :P
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    මමත් අයිෆොන් එකක් තමා යුස් කරන්නේ හැබැයි පුතේ මේවත් ස්ලෝ වෙනව. කිසිම දෙයක් ඩවුන්ලොර්ඩ් කරන්න බැරි එකනම් ලොකුම අවාසියක් මම දකින විදියට.
    මට හිතෙන දෙයක් නම් බන් අයි ෆොන් එකක් තියෙද්දි සැම්සුන් හයි එන්ඩ් වලට ආස හිතෙනව
    ඇන්ඩ්‍රොඉඩ් එකක් තියෙන එකාට අයිෆොන් එකක් ගන්න හිතෙනව ඔක වෙන්නෙ කාලයක් යුස් කරනකොට බෝරින් නිසා..... අර නිතර දකින කුකුලගේ කරමලත් සුදුයි කියනවනේ.
    තව එකක් තමා අයිෆොන් වල ෆිනිසින් එකනම් පට්ට මාර හයි එන්ඩ් ලූක් එකක් තියෙනව සැම්සුන්ග් එක්ක බලද්දි​
    Dn samsung patta