. Android Phones (ගොඩක් ඒවා) තමුන්ට ඕන හැටියට හදාගන්න පුළුවන් එත් apple එහෙම බෑ.

දෙකම හොඳයි. තමුන්ට කරන්න ඕන දේවල් තියෙන එක ගන්න පුළුවන්. Android Phones (ගොඩක් ඒවා) තමුන්ට ඕන හැටියට හදාගන්න පුළුවන් එත් apple එහෙම බෑ. වැඩිපුර customisation පස්සේ එලවන්නේ නැත්නම් එදිනෙදා වැඩ ටික කරගන්න විතර නම් හොයන්නේ Apple තමා හොඳ. මං ගාව තියෙන්නේ Galaxy Nexus එකකුයි Nexus 7 Tablet එකකුයි මොකද මට ඕන දේවල් iDevices වල කරගන්න බැරි හින්ද.

dan ithin methana maraganna patanganii :/ mama use karanne android and i love it![]()
![]()

adahas prakasha kireeme ayithiyata garu karamu![]()
එතකොට වැඩක් නෑ බන්...![]()

ow ow ekak thiyenna ona.

දෙකෙන් එකක් හොඳයි කියන්න බෑ එකයි මම එහෙම කිව්වේ. දෙකේම හොඳ සහ නරක තියෙනවා. ඔන්න ඉතින් Windows Mobile 8 වගේ තිබ්බ නම් කෙලින්ම කියන්න පුළුවන් කූකද හොඳ කූකද නරක කියල![]()