Xxx download karala thiyanna.
80,000ta lap ekk gnna pluwan 1tb hrd ekk ekka

Xxx download karala thiyanna.

E kiwwe full charge unahama 88%k thiyenawa kiyana ekada?100%k charge wenne nadda??
ෆෝන් එකේ ඔප්ශන් එකක් තියනවා හෙල්ත් එජ බලන්න ඒකෙන් තමයි පෙන්නන්නෙ මේ ප්‍රසන්ටේජ් එක. බැටරි යූස් කරන්න කරන්න ඒකෙ කෙමිකල් වියෝජනය වෙන නිසා එන්න එන්න කැපෑසිටි එක අඩු වෙනවා
මේ කියන්නෙ දැන් බැටරියෙ තියෙන්නෙ ඔරිජිනල් කැපෑසිටි එකෙන් 88%යි කියලා. බැටරිය ෆුල් චාජ් වෙනවා 100%ම ඒත් තියෙන්නෙ ෆෝන් එක ගනිද්දි තිබුනු කැපෑසිටි එකෙන් 88%යි.
ඔරිජිනල් බැටරිය 2716mAh, දැන් 2390mAh වගේ ඇත්තෙ
අන්නේකයි බන් මගෙත් දැන් 89% හරියට අවුරුද්දයි
80,000ta lap ekk gnna pluwan 1tb hrd ekk ekka![]()

කකුස්සියට ලැප්ටොප් එක අරන් යන්න පුලුවන්ද??![]()

89%යි කියල කොහොමද උඹල කියන්නෙ.. මට තේරෙන්නෙ නෑ
ෆුල් චාජ් වෙන්නෙ එච්චරද?

කකුස්සියට ලැප්ටොප් එක අරන් යන්න පුලුවන්ද??![]()

ෆෝන් එකේ ඔප්ශන් එකක් තියනවා හෙල්ත් එජ බලන්න ඒකෙන් තමයි පෙන්නන්නෙ මේ ප්‍රසන්ටේජ් එක. බැටරි යූස් කරන්න කරන්න ඒකෙ කෙමිකල් වියෝජනය වෙන නිසා එන්න එන්න කැපෑසිටි එක අඩු වෙනවා
මේ කියන්නෙ දැන් බැටරියෙ තියෙන්නෙ ඔරිජිනල් කැපෑසිටි එකෙන් 88%යි කියලා. බැටරිය ෆුල් චාජ් වෙනවා 100%ම ඒත් තියෙන්නෙ ෆෝන් එක ගනිද්දි තිබුනු කැපෑසිටි එකෙන් 88%යි.
ඔරිජිනල් බැටරිය 2716mAh, දැන් 2390mAh වගේ ඇත්තෙ
ඔව් බන් මටත් තේරෙන්නේ නෑ....?

Appata siri.kohomada ban battery health eka balanne.android wala balanna barida oka?
short answer : බැටරි හෙල්ත් මනින ඇප් එකක් දාගෙන පුලුවන්
long answer : සාමාන්‍යෙන් ඕනම බැටරි එකක කැපෑසිටි එක මනින්න දිගටම මොනිටර් කරන් ඉන්න ඕන. ඔරිජිනල් කෑපෑසිටි එක හරියට දැනගන්න ඕන
iPhone එකේ සේරම පැරාමීටර් ඇපල් එකෙන් දන්න නිසා උන්ට ඕක පට්ට ඇකියුරේට් විදියට මනින්න පුලුවන් ඇති සමහර විට ස්පෙශල් සෙන්සර් එහෙම තියනවා ඇති බැටරියෙන් ගන්න කරන්ට් එක එහෙම දිගටම මොනිටර් කරන්න පුලුවන්, එහෙම නම් කැපෑසිටි එක පට්ටම ඇකියුරේට් වන්න පෙන්නන්න පුලුවන්
හැබැයි ඇන්ඩ්‍රොයිඩ් වල බැටරි හෙල්ත් ඇප් තියෙන්නෙ වෙන වෙන එවුන් හදපුවා, ඒක නිසා අපි එහෙම ඇප් එකක් දාපු ගමන් හිස්ටොරිකල් ඩේට නැහැ සෙන්සර් තිබුනත් ඒවට 3rd party ඇප්ස් වලට ඇක්සස් තියෙද දන්නෙ නැහැ. ඔය ඇප් හැම ඩිවයිස් එකකටම හදන නිසා දැනට තියන හැම ෆෝන් බැටරියකම ඩේට ඇප් එකේ තියෙද දන්නෙ නැහැ ඒක නිසා ඇන්ඩ්‍රොයිඩ් බැටරි හෙල්ත් ඇප් වල ඇකියුරසි එක කොයි තරමද කියන්න බැහැ
ෆෝන් එක හදපු එවුන්ම ඇප් එකක් හරි ඔප්ශන් එකක් හරි දෙනවා නම් බැටරි හෙල්ත් එක බලාගන්න ඒක තමයි හෙල්ත් එක බලාගන්න පුලුවන් ඇකියුරේට්ම විදිය

wayasa kiyada ubata?
real men knk wage kaamare idan ghpn![]()

ඕවා නවත්තලා කොයි කාලෙද බන්.![]()