IPHONE X FAIL

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    උබ යමක් කමක් දන්න එකෙක් අර මල් පොන්නය වගේ නෙමේ තව දන්න දේවල් ශෙයා කරපන් මචන්

    A72 cores 4 thibilat ai performnce adu kiyapan balanna

    balapan ube eket A53 core 4 thiyenawa

    ඔන්න උම්බ විහිලු කරනවා , mi max phone තුනක් එනවා , sd652 sd650 sd625, ඔය video ඒකෙ ඇත්තේ sd650 or sd625 ඒ දෙකම A53, A72 cores 4ක් එන්නෙ 652 විතරයි , එකත් එක්ක බලන්න ඕන performance වෙනස , අනික cpu architect එක වෙනස් එහෙම නම් sd652 th සමාන වෙන්න ඕන sd835 ට, arm architect එක අනුව තමයි performance එන්නේ, අනිත් එක speed එකට ssd බලපාන වා, දැන් රිඩ් රයිට් speed වැඩි ssd පාවිච්චි වෙනවා,
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    අඩොව් මෙන්න බලපන් මූ කියන එක.. දැන් පෆොර්මන්ස් වැඩක් නෑලු... හම්මේ එක... අනේ නෑ බන් සොන්සුන්ග් තම උපරිම ස්පීඩ් පෆොර්මන්ස් තියෙන්නේ... අපි නෙමේ කියන්නේ.... අනේ බන් දැන් පෆොර්මන්ස් වැඩක් නැතෙයි... අපිඅටනම් ඔනේ පෆොර්මන්ස් වෙන එවා වැඩක් නෑ.... උබලා කියනවා වගේ පෝන් ගන්නේ ලස්සනට නෙමේ වැඩ කරගන්න.... ලොල් :lol::lol::lol::lol:

    අම්බො ඒ කමෙන්ට් එක :lol::lol:

    ඕකේ කොච්චර පෆොමන්ස් තිබ්බත් පොන්ස් ඉතින් කෝල් ඇන්ඩ් එසෙමෙස් විතරනේ

    ඕක අරන් ඉක්ම්නට එස් එම් එස් ගහපන් සාක්කුවෙ දාල නවා ගන්නව එහෙම නෙමෙයි :lol::lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    hmm.. balamu april wage weddi adu wei samahara wita :D

    එහෙම නම් බලාපොරොත්තු වන්න අමාරුයි බං........iPhone X limited production ලු. initial demand එක meet වෙන්න පුළුවන් වෙන්නේ 2018 මුල කියල තමයි analystsල කියන්නේ.

    ලොකුම ප්‍රශ්නේ Samsung made AMOLED panel එකලු........AMOLED supply එක හෙනම limited. අර අලුත් sensor සෙට් එකත් production අඩුයිලු
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    අම්බො ඒ කමෙන්ට් එක :lol::lol:

    ඕකේ කොච්චර පෆොමන්ස් තිබ්බත් පොන්ස් ඉතින් කෝල් ඇන්ඩ් එසෙමෙස් විතරනේ

    ඕක අරන් ඉක්ම්නට එස් එම් එස් ගහපන් සාක්කුවෙ දාල නවා ගන්නව එහෙම නෙමෙයි :lol::lol:

    අම්මේ මූට කරකියාගන්න දෙයක් නැති උනා.... මූට දැන් මෙවා බොරු කියන්නත් බෑ... ඔරිජිනල් ඩීටේල්ස් නිසා.... මට තේරෙනවා උබ දැන් ඉන්න තත්වය...
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    ඔන්න උම්බ විහිලු කරනවා , mi max phone තුනක් එනවා , sd652 sd650 sd625, ඔය video ඒකෙ ඇත්තේ sd650 or sd625 ඒ දෙකම A53, A72 cores 4ක් එන්නෙ 652 විතරයි , එකත් එක්ක බලන්න ඕන performance වෙනස , අනික cpu architect එක වෙනස් එහෙම නම් sd652 th සමාන වෙන්න ඕන sd835 ට, arm architect එක අනුව තමයි performance එන්නේ, අනිත් එක speed එකට ssd බලපාන වා, දැන් රිඩ් රයිට් speed වැඩි ssd පාවිච්චි වෙනවා,

    ow eka nam ehema tamai meka SD 625

    A72 witarak ena Mimix ekak na neda?

    A72 cores 4 + A53 cores 4 ena eka ne thiyenne
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    Pons mage lumia 950xl ekayi..thoge apple lottayi compair karala balamuda???

    උබේ කබල මට වැඩක් නෑ ඔයී.... මෙන්න බලපන් උබ ෆුක දෙන සොන්සුන් කෙල වෙලා:lol::lol::lol:

    geekbench4_gsmarena_main_1505713067864.jpg

    geekbench4_gsmarena_main1_1505713095230.jpg

    https://browser.geekbench.com/ios-benchmarks

    https://browser.geekbench.com/android-benchmarks

    අපෝ මල් සුමියුරු පොන්සියෝ චාටර් නේද... ඊයා පොන්සියා අපි නෙමේ කියන්නේ:lol::lol::lol::lol:

    http://www.gsmarena.com/a11_in_iphone_x_crushes_top_android_competition_in_geekbench-news-27302.php

    https://thenextweb.com/apple/2017/0...y-destroying-android-devices-g/#.tnw_cpjPn0XK

    ඊයා බන් ගූ කාපන්

    iPhone-X-BenchMark-GeekBench-796x419.jpg

    some customers in South Korea who got their handsets relatively early reported Galaxy S8 units with a red-tinted display. According to The Korea Herald, Samsung has now acknowledged the problem and is working on a fix, the firm issued a statement as follows:

    "Because there are some complaints about the red-tinted screens, we decided to upgrade the software next week for all Galaxy S8 clients."

    Samsung also issued instructions to its Service Centres regarding the issue, saying, "There will be an additional update to make color revisions more minutely at the end of April"
    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    පෆෝමන්ස් වැඩක් නැ පොන්ස් හදිසියට සින්දුවක් ෆයිල් එකක් වෙන පෝන් එකකින් ගන්න බැරිනම් .. දැන් බලපන් ඕකේ බැටරි බහිනකොට ආතල් එක :lol::lol:

    Iphone ඉලක්ක කරන්නේ usa europe japan වෙලද පොලට උන් හමොම පවිච්චි කරන්නෙ apple mac pc & laptop එතකොට උන්ට ප්‍රශ්නයක් එන්නෙ නැ එවගෙම itunes වලින් සින්දු අහානනෙ, එතකොට කිසි ප්‍රශ්නයක් නැ ලංකාව වගෙ රටවලට iphone තියා android වත් හරියන්නේ නෑනෙ ලංකාවේ un $1 app එකක් වත් සල්ලි දිලා ගන්නවද නෑනෙ , iphone වල battery නම් මදි ඉට වැඩිය battery ගොඩක් හොඳයි china brand වල
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    අම්මේ මූට කරකියාගන්න දෙයක් නැති උනා.... මූට දැන් මෙවා බොරු කියන්නත් බෑ... ඔරිජිනල් ඩීටේල්ස් නිසා.... මට තේරෙනවා උබ දැන් ඉන්න තත්වය...

    මටත් තේරෙනව උබේ හිතට එන දේ කොච්චර ස්පීඩ් තිබ්බත් අනේ ඉතින් මම මෙක අරන් මක් කොරන්නද ඉක්මනට අන්ලොක් කරගෙන SMS එකක් ගහන එක තමයි ..හැබැයි ඕක ස්පීඩ් නිසා පුකේ ගහ ගත්ත නම් ඉක්ම්නට සුරාන්තයක් ගන්න තිබ්බ උබට

    සොරි රන්ජනී
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    මටත් තේරෙනව උබේ හිතට එන දේ කොච්චර ස්පීඩ් තිබ්බත් අනේ ඉතින් මම මෙක අරන් මක් කොරන්නද ඉක්මනට අන්ලොක් කරගෙන SMS එකක් ගහන එක තමයි ..හැබැයි ඕක ස්පීඩ් නිසා පුකේ ගහ ගත්ත නම් ඉක්ම්නට සුරාන්තයක් ගන්න තිබ්බ උබට

    සොරි රන්ජනී
    මූම කියනවා සොන්සුන් වලට වඩා ඇපල් ස්පීඩ්ලූ... එකම තමා අපිත් කියන්නේ.... එල අපි ගියා... හැමෝම දන්නවා දැන් මොකක්ද සීන් එක කියලා:lol::lol::lol:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    Iphone ඉලක්ක කරන්නේ usa europe japan වෙලද පොලට උන් හමොම පවිච්චි කරන්නෙ apple mac pc & laptop එතකොට උන්ට ප්‍රශ්නයක් එන්නෙ නැ එවගෙම itunes වලින් සින්දු අහානනෙ, එතකොට කිසි ප්‍රශ්නයක් නැ ලංකාව වගෙ රටවලට iphone තියා android වත් හරියන්නේ නෑනෙ ලංකාවේ un $1 app එකක් වත් සල්ලි දිලා ගන්නවද නෑනෙ , iphone වල battery නම් මදි ඉට වැඩිය battery ගොඩක් හොඳයි china brand වල

    අන්න කතාව ටෝටලි සධාරනයි
    මම වැඩිම 5$ ඇප් එකක් සල්ලි වලට අරන් තියෙනව :P
    අයි පෝන් වලට හැමෝම කියන්නේ අනික් ඒවට වඩා බැටරි ගැන ෆොකස් කරන්න කියල. උන් කරන්නෙම නැත්තෙ ඒකනෙ
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ow eka nam ehema tamai meka SD 625

    A72 witarak ena Mimix ekak na neda?

    A72 cores 4 + A53 cores 4 ena eka ne thiyenne

    තනි A72 එකක් නැ, එක තමයි කියුවෙ, sd652 ගැන , එකත් එක්ක බලන්න ඕන එක performance වැඩි ,
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    මූම කියනවා සොන්සුන් වලට වඩා ඇපල් ස්පීඩ්ලූ... එකම තමා අපිත් කියන්නේ.... එල අපි ගියා... හැමෝම දන්නවා දැන් මොකක්ද සීන් එක කියලා:lol::lol::lol:

    හො හො හෝ ලෙට්ස් ගෝටු බැකප්

    කතාව මොකක්ද කියල හැමෝම දැන ගත්තේ එදා ඩෙමෝ ඉවෙන්ට් එකෙදි පොන්ස් :lol::lol:

    ඔන්න බලපන් X ෆේල් වෙනව මොකද ටච් අයිඩී නැති නිසා...
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    ඇපල් ඇන්ද්රොයිඩ් එවුන්ට තියෙන්න ෆෙවර්ස් 2ක් බන්.
    ඇපල් උන්ට ඕනේ පර්ෆෝමන්ස්, සෙකියුරිටි, ස්ටේටස් වගේ දේවල්.
    ඇන්ද්රොයිඩ් උන්ට ඕන බ්ලූටූත් වලින් සින්දු සෙයා කරන්න, කස්ටමයිසේෂන්, ඔය ඇපල් එකේ නැති අනිත් දේවල් කරගන්න.
    උන්ට පෝන් එක ලැග් උනත්, අප්ඩේට් ආවේ නැතත් අවුලක් නෑ.
    ඔය ටික තේරුම් ගන්න කම් ඇපල් - ඇන්ද්රොයිඩ් වලිය ග්ලෝබලි ඉවර වෙන්නේ නෑ
    :yes:
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    ඇපල් ඇන්ද්රොයිඩ් එවුන්ට තියෙන්න ෆෙවර්ස් 2ක් බන්.
    ඇපල් උන්ට ඕනේ පර්ෆෝමන්ස්, සෙකියුරිටි, ස්ටේටස් වගේ දේවල්.
    ඇන්ද්රොයිඩ් උන්ට ඕන බ්ලූටූත් වලින් සින්දු සෙයා කරන්න, කස්ටමයිසේෂන්, ඔය ඇපල් එකේ නැති අනිත් දේවල් කරගන්න.
    උන්ට පෝන් එක ලැග් උනත්, අප්ඩේට් ආවේ නැතත් අවුලක් නෑ.

    ඔය ටික තේරුම් ගන්න කම් ඇපල් - ඇන්ද්රොයිඩ් වලිය ග්ලෝබලි ඉවර වෙන්නේ නෑ
    :yes:

    හිනස්සන්න එපා යකෝ:lol::lol::lol::lol:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    තනි A72 එකක් නැ, එක තමයි කියුවෙ, sd652 ගැන , එකත් එක්ක බලන්න ඕන එක performance වැඩි ,

    ow oya hari
    A53 ekata kiyane efficiency chip kiyala performance and batt life dekama hoda nisa
    A72 kiyane performance chip ekak ea kiyane big cores 4

    oya big cores 4 offline tamai tiyene normal usage ekedi
    tikak loku task ekak awama tamai 72 cores 4 on wenne

    android wala tiyena hoda tamai oya cores 8 on off wena widihata heat ekata throttle wena widiha apit one widihata customize karanna puluwan

    api daily normal user kenek nam apita oya a72 off karala 53 witarak run karana puluwan
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    අන්න කතාව ටෝටලි සධාරනයි
    මම වැඩිම 5$ ඇප් එකක් සල්ලි වලට අරන් තියෙනව :P
    අයි පෝන් වලට හැමෝම කියන්නේ අනික් ඒවට වඩා බැටරි ගැන ෆොකස් කරන්න කියල. උන් කරන්නෙම නැත්තෙ ඒකනෙ

    එක අවුල battery වලට ප්‍රඩක් කොස්ට් එකෙන් ලොකු ගානාක් වෙන් වෙනවා ඇති , mi max ඒකෙ පැයක් video එකක් full hd, full brightness dalaa full sound දාලා බැලුවත් 3% වගේ battery අඩු වෙන්නෙ , iphone විතරක් නෙමෙයි sony උනුත් battery දෙන්නෙ නැ , නමුත් iphone තරම් අවුල් නැ
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    එක අවුල battery වලට ප්‍රඩක් කොස්ට් එකෙන් ලොකු ගානාක් වෙන් වෙනවා ඇති , mi max ඒකෙ පැයක් video එකක් full hd, full brightness dalaa full sound දාලා බැලුවත් 3% වගේ battery අඩු වෙන්නෙ , iphone විතරක් නෙමෙයි sony උනුත් battery දෙන්නෙ නැ , නමුත් iphone තරම් අවුල් නැ

    අන්න ඒක තමයි වැඩේ
    එක්ස් එකේ ප්‍රඩක්ට් කොස්ට් එක $200 ගානක්ලු ඒ උනාට ටෝටල් විකුනන ගාන කොහොමද..
    ලාබ ගත්තට කමක් නැ සීමාවක් ඇතුව
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    හො හො හෝ ලෙට්ස් ගෝටු බැකප්

    කතාව මොකක්ද කියල හැමෝම දැන ගත්තේ එදා ඩෙමෝ ඉවෙන්ට් එකෙදි පොන්ස් :lol::lol:

    ඔන්න බලපන් X ෆේල් වෙනව මොකද ටච් අයිඩී නැති නිසා...

    බලපන් ටච් අයිඩී තියෙන අයිපෝන් 8 එකෙත් පෆොර්මන්ස් වැඩ්යී... එතකොට එක ෆේල් වෙන්නේ කොහොමද....:lol::lol::lol:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ow oya hari
    A53 ekata kiyane efficiency chip kiyala performance and batt life dekama hoda nisa
    A72 kiyane performance chip ekak ea kiyane big cores 4

    oya big cores 4 offline tamai tiyene normal usage ekedi
    tikak loku task ekak awama tamai 72 cores 4 on wenne

    android wala tiyena hoda tamai oya cores 8 on off wena widihata heat ekata throttle wena widiha apit one widihata customize karanna puluwan

    api daily normal user kenek nam apita oya a72 off karala 53 witarak run karana puluwan

    ඔවු, game ගහන කොට තමයි 72 ඔන , ඔය ගොඩක් අය කියන්නෙ game lag වෙනවා කියලා එ A53 ව්තරක් තියෙන එවා , මුලිකත්වය දිලා වැඩ කරන්නේ A53 එකට කරගන්න බැරී නම් තමයි A72 ඔන් වෙන්නෙ , නමුත් sd835 වල අලුත්ම arm architect එකක් තියෙන්නේ , A78 වගේ මතක