IPHONE X FAIL

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    software fix එකකින් හදන්න පුලුවන් එව්වට worldwide phone recall කරන්න ඕනා නෑනේ. හයියූ.. :rofl:

    හද්ද පරන කතා කියන්න එපා බන් මෙ 2017 අලුත් එකක් කියපන්කෝ :lol:
    මෙකප් දාපු එවුන්ට පෝන් එක අන්ලොක් වෙන් නැතුව මේකප් හොදන් ඇවිත් පෝන් එක අන්ලොක් කර්නකොට කොහොමද ආතල් එක
    දාඩිය එහෙම පිහදාල මූන හදගෙන එහෙම අන්ලොක් කරන්න ඕනේ ලොල් මැවිල පේනව යකෝ
     
    SoapLK

    Well-known member
  • Sep 28, 2014
    1,511
    410
    113
    ගම්මානෙක
    අම්මෝ උඹත් බං අයියේ ඇපල් එක්ක කෙලගන්න මොකක් හරි මගුලක් උස්සන් එනවාමයි....:lol::lol:
     
    manju798

    Well-known member
  • Nov 24, 2006
    1,234
    351
    83
    උඹට තියෙන්නේ ඇපල් එක්ක තරහන් නේද ඇත්ත කියපන්? උඹ පිලිගන්නවා ඇපල් perfect කියලා අලුත් එකෆේල් කියනවා..
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    අම්මෝ උඹත් බං අයියේ ඇපල් එක්ක කෙලගන්න මොකක් හරි මගුලක් උස්සන් එනවාමයි....:lol::lol:

    එහෙම තමයි මල්ලි ආතල් එකක් තියෙන්නත් එපැයි
    අරක ෆේල් වෙනකොට බලන්න ආපු එවුන් මීයට පිම්බ වගේ යකෝ මම හිතුවෙ අන්ලොක් උනාම අප්පුඩි ගහයි කියල :lol::lol:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    උඹට තියෙන්නේ ඇපල් එක්ක තරහන් නේද ඇත්ත කියපන්? උඹ පිලිගන්නවා ඇපල් perfect කියලා අලුත් එකෆේල් කියනවා..

    මාර තරහක් බන් තියෙන්නේ ඇපල් එක්ක සිරාවට.. කොහොමද මුන පිහිදාගෙන එහෙම පෝන් එක අන්ලොක් කරනකොට ආතල් එක :lol::lol:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    කොහොමද මුන පිහිදාගෙන එහෙම පෝන් එක අන්ලොක් කරනකොට ආතල් එක :lol:
    සිරාවට උ එක පාරටම බය උනා ටක් ගාලා එ පොන් එක තියලා අනික පොන් එක ගත්තා:lol:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,201
    4,369
    113
    ඇයි එන්නද
    ඒ උනත් මෙහෙම ලයිව් ඉවෙන්ට් එකක්දි ෆේල් වෙනව කියන්නේ ගූ 70 නෙ බන්..ඌට දාඩිය දන්නේ මේක අන්ලොක් උනේ නැති උනාමයි මම හිතන්නේ

    system fail venava ban un neural network ekak eka use karala ne face eka identify karanne. eke weight eka aye adjust karayi.
     
    shalinds

    Active member
  • Dec 10, 2014
    372
    124
    43
    • Bezzle less Display
    • Home Button
    • HD Retina Display
    • Wireless charging
    • Face recognition

    Nothing new here for Samsung S8 users :)

    (no offence iPhone fans)
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    මචන් මැටි හරකා වගේ දැක්ක ගමන් දාන්න එපා.... චාටර් වෙනවා.... උබ කලබලේට ගොනා වගෙනේ බන් හැසිරෙන්නේ.... කලබ උනාට කමක් නෑ... මැට් හරකෙක් වෙන්න එපා.... උබේ නල්ලමලේ සොන්සුන්ග් එකටත් මුලින්ම iris එනේබල් කරන්න ඔනේ.... ත්‍රේඩ් දාලා පච වෙනවා කියන්නේ ඕක තමා.... කලබලේට ගූ වලේම වැටුනා නේද...දැන් ඉතින් රෙද්දේ කතා කිය කිය වටේ යන්න එපා...:lol::lol::lol:

    apple_iphone_2017_20170912_11821_1.jpg
     
    Last edited:

    UPdown

    Member
    Aug 26, 2017
    399
    63
    0
    මචන් මැටි හරකා වගේ දැක්ක ගමන් දාන්න එපා.... චාටර් වෙනවා.... උබ කලබලේට ගොනා වගෙනේ බන් හැසිරෙන්නේ.... කලබ උනාට කමක් නෑ... මැට් හරකෙක් වෙන්න එපා.... උබේ නල්ලමලේ සොන්සුන්ග් එකටත් මුලින්ම iris එනේබල් කරන්න ඔනේ.... ත්‍රේඩ් දාලා පච වෙනවා කියන්නේ ඕක තමා.... කලබලේට ගූ වලේම වැටුනා නේද...දැන් ඉතින් රෙද්දේ කතා කිය කිය වටේ යන්න එපා...:lol::lol::lol:

    apple_iphone_2017_20170912_11821_1.jpg

    Reply from UNbox therapy

    Some in the comments claiming the phone was restarted but restart message on iPhone clearly states "restart" as the reason for extra authentication. Failed Touch ID attempts on the other hand will eventually result in the message Craig got on stage. Try it yourself, repeatedly touch you iPhone sensor with the wrong finger and you'll eventually get "Your passcode is required to enable Touch ID".

    The telling moment for me is when he rubs his face. The way he rubbed his face instantly implies he's had an issue previously. Granted, it could have been a nervous rub... Time will tell. Either way, I remain skeptical of face unlock in general. There's something about the motion and visual obstruction that hasn't grown on me. Maybe Apple will do it better or maybe we'll just deal with pass codes (many still do anyway).
     
    Oct 13, 2016
    2,675
    276
    0
    දාඩිය දැම්මම ෆෙශල් රෙක් එක ෆේල් වෙනව නම් ඒක ගැන තව කතා කරන්න දෙයක් නැ යකෝ කොහොමත් :lol::lol:

    කොහොමද මොකෙක් හරි ඌව පැහැරගෙන යන්න එනකොට දුවලා ගිහින් හැංගිලා පොලිසියට call කරන්න 119 ගහන්න face unlock වෙන්නේ නැති වුනාම දාඩිය නිසා... :rofl: :rofl: :rofl:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    මචන් මැටි හරකා වගේ දැක්ක ගමන් දාන්න එපා.... චාටර් වෙනවා.... උබ කලබලේට ගොනා වගෙනේ බන් හැසිරෙන්නේ.... කලබ උනාට කමක් නෑ... මැට් හරකෙක් වෙන්න එපා.... උබේ නල්ලමලේ සොන්සුන්ග් එකටත් මුලින්ම iris එනේබල් කරන්න ඔනේ.... ත්‍රේඩ් දාලා පච වෙනවා කියන්නේ ඕක තමා.... කලබලේට ගූ වලේම වැටුනා නේද...දැන් ඉතින් රෙද්දේ කතා කිය කිය වටේ යන්න එපා...:lol::lol::lol:

    apple_iphone_2017_20170912_11821_1.jpg

    මැටි හරකා උබ එක්ක කියවන්න කම්මැලි බන් ..මෙන්න මේක කියොපන් තෙරුන් නැත්තම් අහපන්

    Reply from UNbox therapy

    Some in the comments claiming the phone was restarted but restart message on iPhone clearly states "restart" as the reason for extra authentication. Failed Touch ID attempts on the other hand will eventually result in the message Craig got on stage. Try it yourself, repeatedly touch you iPhone sensor with the wrong finger and you'll eventually get "Your passcode is required to enable Touch ID".

    The telling moment for me is when he rubs his face. The way he rubbed his face instantly implies he's had an issue previously. Granted, it could have been a nervous rub... Time will tell. Either way, I remain skeptical of face unlock in general. There's something about the motion and visual obstruction that hasn't grown on me. Maybe Apple will do it better or maybe we'll just deal with pass codes (many still do anyway).
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    කොහොමද මොකෙක් හරි ඌව පැහැරගෙන යන්න එනකොට දුවලා ගිහින් හැංගිලා පොලිසියට call කරන්න 119 ගහන්න face unlock වෙන්නේ නැති වුනාම දාඩිය නිසා... :rofl: :rofl: :rofl:

    උකනව නේද සිරියාවති ..කියල කියවෙයි ඌට :lol::lol: