IPHONE X FAIL

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    පිටකොටුවේ එවා ගැන නෙමේ බන් කියන්නේ:lol::lol::lol::lol::lol:

    වේසි ආවද....
    මෙතන ඇවිල්ල පුක දීල හැබැයි හුස්ම ගන්න දෙන්නේ නැතුව ඇරිය කියල කියාගෙන එන්න එපා හොදේ ...
    මට නම් බෑ ඕව බේරන්න :no:
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    වේසි ආවද....
    මෙතන ඇවිල්ල පුක දීල හැබැයි හුස්ම ගන්න දෙන්නේ නැතුව ඇරිය කියල කියාගෙන එන්න එපා හොදේ ...
    මට නම් බෑ ඕව බේරන්න :no:
    මරා ගන්න එපා බං. :)
    Apple හොදයි. නරක නෑ.
    දෙකම කාලයක් use කරල තියෙන නිසා කියන්නෙ, Samsung S5 සහ iphone 5 අතර performance වලින් නම් ලොකු වෙනසක් දැනෙන්නෙ නෑ.
    Apple එකේ පොඩි ලුක් එකක් තියෙනව. එච්චරයි. :yes:
    හැබැයි මට නම් iphone ෆිට් වෙන්නෙ නෑ. ලස්සනට තියාගන්න හොදයි.
     
    Last edited:

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    kellekwath balanne iphone ekak diha.sinsung dekkath ahaka balanwa.pol gas nagina eka gawath samsung tiyenne.iyaaaaaa.

    kello ehema balanawa athi mokada moda kellone lankawene inne.:lol:eth wena ratwal wala nam kello iphone thiyena nisa nemeyi kollo diha balanne personality eka diha.:)
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    වේසි ආවද....
    මෙතන ඇවිල්ල පුක දීල හැබැයි හුස්ම ගන්න දෙන්නේ නැතුව ඇරිය කියල කියාගෙන එන්න එපා හොදේ ...
    මට නම් බෑ ඕව බේරන්න :no:

    ඔන්න ඕකට තමා පුක දෙනවා කියන්නේ... කොහේවත් අදාල නැති එකක් කෝට් කරීම.. අයිරිස් ෆේල් අනාත ජීවිත.... ලැග් නම් සොන්සුන්ග්... සැම්සූන්ග් ගමු වෝල්පේපර් මාරු කරමු, තීම් චේන්ජ් කරමු, රෑට් කරමු, පොර වෙමු, ලැග් කරගමු... බැකප් ගමු...:lol::lol::lol::lol::lol::lol:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    මරා ගන්න එපා බං. :)
    Apple හොදයි. නරක නෑ.
    දෙකම කාලයක් use කරල තියෙන නිසා කියන්නෙ, Samsung S5 සහ iphone 5 අතර performance වලින් නම් ලොකු වෙනසක් දැනෙන්නෙ නෑ.
    Apple එකේ පොඩි ලුක් එකක් තියෙනව. එච්චරයි. :yes:
    හැබැයි මට නම් iphone ෆිට් වෙන්නෙ නෑ. ලස්සනට තියාගන්න හොදයි.

    ඉතින් ඔව් බන් ඇපල් හොදයි රසයි :P
    එහෙම නෙමෙයි බන් මම ඇපල් වලට බැන්නේ නැ මම මේ ප්‍රඩක්ට් එකේ ෆේල් එකක් පෙන්නුවෙ.. මුන් මේ වලිගෙ පාගන් දගලනව
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    dan oya video eke multiply face unlock attmpts tiyene koi hariyeda kiyapan balanna ?
    ehema atempts tibba nam ewa record wela tiyene epai

    anna eka thamai mystery eka. May be iWatch eka setup karaddi ekek balanna athi. Aye phones setup karala cable length, phone eka on wenawada kiyala baladdi Face ID trigger wenna athi. Face ID completely fail nam backup phone eke eka weda karanne naa neda? :baffled::oo:
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    ඉතින් ඔව් බන් ඇපල් හොදයි රසයි :P
    එහෙම නෙමෙයි බන් මම ඇපල් වලට බැන්නේ නැ මම මේ ප්‍රඩක්ට් එකේ ෆේල් එකක් පෙන්නුවෙ.. මුන් මේ වලිගෙ පාගන් දගලනව

    ඒක සාම්පල් ඩිවයිස් එකක් යකෝ..... ලොල් බන් උබ.... තාම රිලීස් කරලවත් නෑ ඩිවයිස් එක... මෙහේ ප්‍රඩක්ට් ෆේල් ලූ..... ප්‍රඩක්ට් ෆේල් කියන්නේ නෝට් එක බිලාස්ට් උනේ අන්න ඒවා.... අයිරිස් ෆේල් අන්න එවගේ එවා.... ෆේස් රෙකග්නයිස් ෆේල් අන්න එවගේ එවා.... උබලගේ S8 එකේ මාකට් එකට දාපුගමන් ඩිස්ප්ලේ පාට අවුල් උන එවා අන්න එවා..... ලොල් තමා...

    #රීකෝල් නම් සැම්සුන්ග්
    :lol::lol::lol::lol::lol::lol:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    දැන් මම කී පාරක් කිව්වද බන් මීට කලිනුත්
    මම දන්නව ෆේල් ඇටෙම්ප්ට් වලින් පස්සේ පෝන් එක ලොක් වෙලා පාස්කෝඩ් ගහන්න එනව ඒක හරි

    එහෙම ෆේල් ඇටෙම්ප්ට් උනේ කොයි වෙලාවෙද ? ඩිමෝ එකෙ කවුරුත් අන්ලොක් කරන්න ට්ර්ය් කලේ නැනේ
    යුස්ර් ටෙස්ට් කරන්න ඩීපු පෝන් එකක් අරන් ඩිමෝ ඉවෙන්ට් එකකට ඒයිද? මුන් එච්චර කෙයාලස්ද?

    හරි එහෙම කවුරුහරි කලින් කරල ෆේල් උනා කියමුකො ..එහෙනම් පලවෙනි සැරේම පාස්කෝඩ් එක දෙන්න ඕනේ කියල වැටෙන්න එපැයි

    එහෙම නෙම උනේ පලවෙනි සැරේ අන්ලොක් කලා උනෙ නැ ඒ පාර පෝන් එක ලොක් කරල ආයෙ පාරක් ට්ර්යි කලා .. අන්න එතකොටයි පාස්කෝඩ් එක දෙන්න කියල ආවේ

    passcode eka denna aluth design eke hatiyata Wallpaper eka swipe up karanna ona. Ethakotai aru dakke "bla bla blaa passcode need to unlock Face ID..." mokakda ekak.
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඉතින් ඔව් බන් ඇපල් හොදයි රසයි :P
    එහෙම නෙමෙයි බන් මම ඇපල් වලට බැන්නේ නැ මම මේ ප්‍රඩක්ට් එකේ ෆේල් එකක් පෙන්නුවෙ.. මුන් මේ වලිගෙ පාගන් දගලනව

    Product eka fail naa ban. Ekai mechchara kiyanne. Eka design karala thiyena security measurement eka activate una Face ID unlock karanna fail una nisa. Eka product failure ekak newei.

    Onna iPhone 6 ekada koheda bend una eka product failure ekak. S8 eke red display ekath ekthara failure ekak. E failure eka fix kala software fix ekakin. Face ID hardware bug ekak aththeth naa, software bug ekak aththeth naa. Simply mokak hari reason ekakata ethana passcode eka illuwa unlock karanna.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    passcode eka denna aluth design eke hatiyata Wallpaper eka swipe up karanna ona. Ethakotai aru dakke "bla bla blaa passcode need to unlock Face ID..." mokakda ekak.

    video eka patan gannakota u mokakda kiyane balapan

    lets try that again

    ita pase aye try karanwa anna etakotai pass code eka gahana enne

    oya widihe security feature ekak nisa lock wela passcode illanwa nam 1 st try ekedima passcode eka illana one

    hodata balapan video eka :confused:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    Product eka fail naa ban. Ekai mechchara kiyanne. Eka design karala thiyena security measurement eka activate una Face ID unlock karanna fail una nisa. Eka product failure ekak newei.

    Onna iPhone 6 ekada koheda bend una eka product failure ekak. S8 eke red display ekath ekthara failure ekak. E failure eka fix kala software fix ekakin. Face ID hardware bug ekak aththeth naa, software bug ekak aththeth naa. Simply mokak hari reason ekakata ethana passcode eka illuwa unlock karanna.

    S8 eke red display ekak apita nam awe na bun
    habai display settings wala option ekak tiyene apita one widihata colors change kara ganna puluwan widihe
    mokada mama nam asa cool white walata thawa samahari asa warm white ekata
    itin one kenekta tama tamanta one widihata color adjust kara ganna puluwan

    phone eke ena feature ekak bug ekak kiyala ka gahan ewun phone ekak setup kara ganna danne na
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    S8 eke red display ekak apita nam awe na bun
    habai display settings wala option ekak tiyene apita one widihata colors change kara ganna puluwan widihe
    mokada mama nam asa cool white walata thawa samahari asa warm white ekata
    itin one kenekta tama tamanta one widihata color adjust kara ganna puluwan

    phone eke ena feature ekak bug ekak kiyala ka gahan ewun phone ekak setup kara ganna danne na

    නෝට් එක පුපුරන එක බග් එකක නෙමේලු බන්... සොන්සුන් එකේ පීචර් එකක්ලු...:rofl::rofl::rofl::rofl: