ISURUSTC

Junior member
  • Jan 30, 2013
    88
    30
    18
    මගේ යාලුවෙක් dubai ඉදල මට iphone 6s එකක් එවන්නයි හදන්නේ.dubai ඉදල මෙහෙට ගෙන්න ගද්දි phone එකේ specially බලන්න ඕනේ දේවල් මොනවද?මගේ යාළුවා apple use කරලා නැ .මමත් use කරලා නැ.දන්නා දෙනෙක් විස්තර කරන්න.country lock ගැන එහෙම
     
    doe

    Active member
  • Jan 19, 2012
    627
    48
    28
    dubai walin genawa nam machan facetime balanna. dubai iphones wala samahara apps block karala enne unge government law ekak nisa.
     
    Nov 21, 2010
    24
    5
    0
    dubai walin genawa nam machan facetime balanna. dubai iphones wala samahara apps block karala enne unge government law ekak nisa.

    ඔව් හැබයි phone එකේ location USA හරි Sri lanka හරි දැම්මහම facetime වැඩ කරනවා