iphone

ACHIK

Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    පෙරේදා අලුතින් iPhone සෙට් එකක්ම ආවනේ..

    මම iPhone 5s එකේ ඉදන් 6 එකක් ඊලගට 6s එකක් ඊටත් පස්සේ 7 එකක් පාවිච්චි කරා..


    මේ ලගදී වෙනසකටත් එක්ක Samsung Note 8 ගත්තා කලින් ඇන්රොයිඩ් ෆෝන් පාවිච්චි කරාට ඇපල් වගේ ෆීල් උනේ නෑ..


    දැන් ආපහු මේක් දීලා ඇපල් එකක් ගන්න හදන්නේ...

    මොකක්ද ගන්න හොද?

    iphone xs max එකනම් ගනන් වැඩියි...
    iphone xs එකත් ටිකක් ගනන්..

    ගන්න තියෙන්නෙ iphone x එකයි iphone XR දෙකෙන් එකක් තමයි..

    iphone XR එක iphone X එකට් වඩා ගනන් වැඩියි..
    ඒත් ෆීචස් අඩුයි..

    පරන උනත් iphone X එකක් ගනන් එක නේද් හොද iphone XR එකක් ගන්නවාට වඩා..

    දැමුත්තෙක් උපදෙසක් දෙන්න....



    :love::love::love:
     
    Last edited:

    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,284
    1,299
    113
    X eka Xr ekata wada ganan wadi bun
    x eka anika super fast note 9 ekath ekka benchmark test karahama x eka udin tiyanawa thama
     
    Last edited:

    csaranga46

    Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL
    x eka hodai bn. x ekak ganin. me lagadi mage yaluwek gaththa. ekko pixel 3 eka awama pixel 3 ekak ganinko bn. cam eka ehema patta :)
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,781
    66,308
    113
    x eka bahiy bn oka out wela masa dekakin wage.poddak hitapan.sinsung eka use karapan etakan.
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    x eka hodai bn. x ekak ganin. me lagadi mage yaluwek gaththa. ekko pixel 3 eka awama pixel 3 ekak ganinko bn. cam eka ehema patta :)

    tnx machan mata Apple ekakatama yanan one ban,nethnam Note 8 eka hoday.
    eth mata Apple vage feel une ne.
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁

    iphone xs කට යන්න බලහන් :yes::yes: එහෙම නැත්තන් iphone x එක ගනින් මට නම් දැනට කිසිම අවුලක් නෑ phone එක :):yes::cool:
     

    csaranga46

    Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL
    tnx machan mata Apple ekakatama yanan one ban,nethnam Note 8 eka hoday.
    eth mata Apple vage feel une ne.
    x eka ganan adu wei bn dan. ehenam eka thama ganna wenne ubata. mama nam inne pixel 3 xl eka enakan 2xl eka deela eka ganna.
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    x have a LED display and the new ones have LCD ryt..
    so from the scrren factor x is ahead from others. and the case they discontinued the x because it's way expensive as i heard.


    iPhone XR එක තමයි මචං LCD display එන්නේ, iPhone XS, iPhone XS Max දෙක එන්නේ LED :yes::yes:

    ඔව් discontinue කලේ අලුත් phone එද්දී අරකෙ ගණන් අඩු කරන්න බැරි නිසා :yes: බොහෝ දුරට X එකේ ගණන් අඩු වෙන්නේ නැති වෙයි
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113

    iphone xs කට යන්න බලහන් :yes::yes: එහෙම නැත්තන් iphone x එක ගනින් මට නම් දැනට කිසිම අවුලක් නෑ phone එක :):yes::cool:

    Tnx Machan.
    uba mokakda den pavichci karanne ? X ekakda?