ගන්න හොද iphone එකක් කියපල්ලකෝ. second hand එකක් ගන්නෙ. Sim දෙකක් පාවිච්චි කරන්න ඕනි නිසා e simතියන එකක් බැලුවේ. මම game ගහන්නෙ නැ, photoඑකක් ගහන්න, whatsapp, facebookවලට විතරයි පාවිච්චි කරන්නෙ. batteryයත් සාමාන්‍යයෙන් දවසක් ඇදගන්න පුළුවන් එකක් තමයි බැලුවේ. . ගන්න හොද මොඩල් ටිකක් කියාගෙන යන්න. SE ,Xr වගේ ඒවා හොදයිද බන්.
Budget එක 100,000/=
Budget එක 100,000/=

