dilshanjvc

Well-known member
  • Jun 8, 2009
    3,465
    663
    113
    35
    Negombo
    මගේ iphone එකට කෙල උනි... :(

    මම itunes හරහා ෆෝන් එකට software update එකක් දුන්නා..

    update එක මගදි error එකක් ආවා.. :sorry:
    මට නම් හිතෙන්නෙ phone එකේ space මදි වෙලා තමා හිර උනේ... :confused:

    දැන් phone එක update වත් restore වත් කරන්ඩ බෑ..

    මේක හදාගන්ඩ පුලුවන් විදියක් තියෙයිද බන්ස්...
    උබල දන්න තැනක් තියනව නම් recommend කරපල්ලා...
    BUMP එකක්වත් දාගෙන යමල්ලා..


    Phone model : iphone SE 16GB
     

    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,380
    1,388
    113
    Sri Lanka
    3u tool එක ඩවුන් කර ගනින්. අයිටියුන් ක්ලෝස් කරලා බලපන් පොන් එක තියෙන මූඩ් එක. රිකවරි මූඩ්නම් එක්සිට් කරලා 3u tool එකෙන් ෆර්ම්වෙයාර් එක ඩවුන් කරලා ෆ්ලෑෂ් කරපන්. කර ගන්න බැරිඋනොත් කියපන්. රවුටර් එකකට කනෙක්ට් කරලා අප්ඩේඩ් කරපන් අනිත් දවසේ...
     

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,298
    2,891
    113
    ..... රවුටර් එකකට කනෙක්ට් කරලා අප්ඩේඩ් කරපන් අනිත් දවසේ...
    මේකෙ වෙලා තියෙන්නෙ මචං update එක instal වෙන්න ඇති තරම් free storage තිබිල නෑ. එහෙම උනාම install වෙද්දි මගදි crash වෙනව. Manually firmware flash කරන්නැතුව හරියන්නෙ නෑ දැන්..
     

    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,380
    1,388
    113
    Sri Lanka
    මේකෙ වෙලා තියෙන්නෙ මචං update එක instal වෙන්න ඇති තරම් free storage තිබිල නෑ. එහෙම උනාම install වෙද්දි මගදි crash වෙනව. Manually firmware flash කරන්නැතුව හරියන්නෙ නෑ දැන්..
    ඇපල්ලට බැරි උනාද තවම මචං disk space බලලා install වෙන්න හදන්න. Android එහෙම නෑනේ බං. Space චෙක් කරලනේ install වෙන්නේ. මගෙත් උනා එක සැරයක් ඔය සීන් එක හැබයි 128Gb එකක සමහර සීන් තියෙනවා බං ඔය වගේ. DFU mode දාලා flash කරානම් ඉවරයි දැන් ඕක.
     
    • Like
    Reactions: NRTG and dilshanjvc

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,298
    2,891
    113
    ඇපල්ලට බැරි උනාද තවම මචං disk space බලලා install වෙන්න හදන්න. Android එහෙම නෑනේ බං. Space චෙක් කරලනේ install වෙන්නේ. මගෙත් උනා එක සැරයක් ඔය සීන් එක හැබයි 128Gb එකක සමහර සීන් තියෙනවා බං ඔය වගේ. DFU mode දාලා flash කරානම් ඉවරයි දැන් ඕක.

    iPhone SE එක දැන් අවුරුදු 5ක් පරණයි මචං. එක Android phone එකක් තියෙනවද බං අවුරුදු 3ක් වත් major OS updates දෙන?

    මේකනම් iOS 14 වල එන SE 1st Gen එකට එන පොඩි අවුලක්.. DFU දාල flash කරාම හරියනවා..
    Firmware eka download වෙලා install වෙන්න කලින් space requirements check කරනවා. ඒත් extract වෙද්දි free space මදි වෙලා crash වෙනව. මම ගාව SE 1st Gen (16gig) එකකුත් තියෙනවා. ඒකෙත් ඔය අවුලම ආවා. ඒත් මගෙ 6🅂, 8, Xs එකක්වත් update කරද්දි crash උනේ නෑ. ඒකයි මම කිව්වෙ මේක SE 1st Gen එකට එන අවුලක් කියල..
     
    • Like
    Reactions: dilshanjvc and DGN

    dilshanjvc

    Well-known member
  • Jun 8, 2009
    3,465
    663
    113
    35
    Negombo
    මචන්ලා... වැඩේ ගොඩදාගත්තා :D

    අපේ ekakiri එකේ සහෝදරයන්ගේ උදව්වෙන්... :love:
    jackpolkichcha සහ SampathSandaruwan සහෝල දෙන්න කියපු විදියට 3U Tool software එකෙන් phone එක Flash කරගත්ත...

    jackpolkichcha සහෝදරය pm කරල කරන විදිය step by step කිව්ව...:yes:
    උබලට ගොඩක් ස්තූතියි මචාන්.. :love:
    BUMP කරපු හැමෝටමත් ස්තූතියි..:love:
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    🤔🤔space එක කලින් ෆෝන් එකෙන් චෙක් කරන්න තරං වත් ෆෝන් එකට තේරෙන්නේ නැද්ද?
    Usb ෆ්ලෑෂ් drive එකකට ෆිල්ම් එකක් කෝපි කරන්න ඉඩ නැත්තං කලින් ම නෑ කියනවා නේ