මගේ iphone එකට කෙල උනි...
මම itunes හරහා ෆෝන් එකට software update එකක් දුන්නා..
update එක මගදි error එකක් ආවා..
මට නම් හිතෙන්නෙ phone එකේ space මදි වෙලා තමා හිර උනේ...
දැන් phone එක update වත් restore වත් කරන්ඩ බෑ..
මේක හදාගන්ඩ පුලුවන් විදියක් තියෙයිද බන්ස්...
උබල දන්න තැනක් තියනව නම් recommend කරපල්ලා...
BUMP එකක්වත් දාගෙන යමල්ලා..
Phone model : iphone SE 16GB