Iphone5_Map

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    පලතුරු සමාගම හා හා පුරා කියල හදපු map app (google app එකට ෂොට් එක දෙන්න ) එක අසාර්ථක වෙලාලු(මම නෙවි කූක් කියන්නේ ) ...parameter අප්සෙට් වෙලා කියල තමා කියන්නේ...

    මේ තියෙන්නේ sample එකක්

    _63180920_melt.jpg

    මේකෙන් ඉස්සුවේ
    http://www.bbc.com/news/technology-19760978
     
    Last edited:
    • Like
    Reactions: smaldeniya

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    බීටා වර්ෂන් එකක්ද දන්නෙ නෑ සිරි බීටා දුන්නා වගේ

    කොහොමත් අලුතෙන් ප්‍රඩක්ට් එකක් ෆස්ට් ටයිම් ලොන්ච් කරපු ගමන් ඉතින් බබා හම්බෙනවා තමා ඒත් ඉදිරියට මේක ඇපල් ෆැන්ස් ලට හොද ආරන්චියක්වෙයි
     
    • Like
    Reactions: mjayanatha

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ

    බීටා වර්ෂන් එකක්ද දන්නෙ නෑ සිරි බීටා දුන්නා වගේ

    කොහොමත් අලුතෙන් ප්‍රඩක්ට් එකක් ෆස්ට් ටයිම් ලොන්ච් කරපු ගමන් ඉතින් බබා හම්බෙනවා තමා ඒත් ඉදිරියට මේක ඇපල් ෆැන්ස් ලට හොද ආරන්චියක්වෙයි

    තැනක් මචන්ලා ...ඔන්න රෙපෙන් සැලකුව