IPL උගුල

giyo

Member
Jan 11, 2008
1,496
34
0
මට හිතෙන්නෙ කාට උනත් වැඩ පෙන්වන්න නියම තැන........
 

Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ඕක ටිකක් විතර පිළිගන්න අමාරු කතාවක්.
    එහෙනම් ඉන්දියාව T20 world cup වලදී හොඳට වැඩ පෙන්නන්න එපාය.
    මමනම් කියන්නේ ඕකෙන් වෙන්නේ ඉන්දියාවේ ජාතික කණ්ඩායමේ ඉන්න උන්ටික හති වට්ටන එක විතරයි කියල.
    කලින් දෙපාරක්ම උන්ටික IPL ගහල ගිහින් T20 world cup පැරදුන.
    ඕක ඉතින් සල්ලි වලට යන ගෙමක්නේ.
    ඉන්දියාවේ මෝඩ ප්‍රේක්ෂකයෝ ඕවර් පහක් ගැහුවත් ඇවිත් කෑ ගහ ගහා බලල යයි.
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    අයි.පී.එල් නිසා ලෝකේ අනික් ක්‍රීඩකයන් වගේම ඉන්දියන් ක්‍රීඩකයන්ගේ හැකියාවනුත් එලියට එනවා.
    බලන්න සමහර කට්ටිය ඉන්නවා හැංගිලා වගෙ....
    එයාලගෙ දක්ෂකම් ලෝකෙටම එලි දැක්වෙනවා.
    ඊටත් වඩා රටවල් අතරෙ මැච් වලදි මරාගන්න වගේ හිටිය අය
    අයි.පී.එල් එකේදි සමගියෙන් ඉන්න හැටි බලන්නත් ලස්සනයි.
    මාලිංගා...මාලිංගා....කියලා ඉන්දියානුවෝ චියර් පාර දෙනකොට කාටද ආඩම්බර....
    so! IPL rocks!!!!
     

    shehanD

    Active member
  • Nov 20, 2006
    1,874
    8
    38
    colombo
    ow machan, oya kathawa athta kiyala matath hitenawa. balagena giyama indiyawene salli korayo inne. salli walata kattiya apuruwata sellam karana hati indiyawe prantha walata
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    මම එහෙම හිතන්නේ නැහැ............
    මේක හරිම සුහදව යන එකක්..........
    පුළුවං උං හම්බ කරගත්ත අපිට බැරි වුනාට මමනං මේකේ දොසක් දකින්නේ නැහැ...........
    බලන්න මේ තරඟමාලාවේදි ක්‍රීඩකයන් අතර තියන බැඳීම......
    ඒක අනිත් මහ තරග වලටත් හොඳ දෙයක්.......
    මොකද කොහෙ ගියත් මුනගැහෙන්නේ යාළුවෝනේ.........
     

    Tharindu4

    Member
    Jun 16, 2008
    477
    32
    0
    මචං ලංකාවෙ සමහරුන්ට සමහර දේවල් තෙරෙනකොට කල් වැඩියි sorry ම තමා.....................:no::no:
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    ape untath international players la ekka gahanna lebenawane...
    india world champions ne den... itin ungen deyak igena ganna berida ape unta..... mewa moda katha.... hoda batsman or bowler ona thenaka hodata perform karanawa...

    ape un mechchara lankawe spinners lata gahala hariyata spinner kenekta gahanna puluwanda..... be ne.....

    but aus un ita sapekshawa hodata handle karanawa spinners la... ( Aus wala hitapu hoda players la)
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    මට නම් මේ වෙචිචි දේවල් හින්දා හිතෙන්නේ.... ක්‍රිකට් වල අළුත් විප්ලවයක් ඇති වෙන තරඟාවලියක් කියලා.

    මේ විප්ලවෙන්.. ඉන්දියාව තමන්ට වාසි වෙයි කියලා හිතුවට එහෙම වෙන්නේ නැ. ඒත් ලොකු පාඩුවක් වෙනවා ක්‍රිකට් වලට.

    1. ළඟදීම Contract Sign නොකර සෙල්ලම් කරන කොටසක් බිහිවෙනවා.
    2. Test ක්‍රිකට් නැත්තට නැති වෙලා යනවා.
    3. රට වෙනුවෙන් සෙල්ලම් කරන මැච් වල තියෙන උනුසුම නැත්තටම නැති වෙනවා. මොකො IPL එකේ ඔක්කොම එක පැත්තේ නේ.
    4. ඉන්දියාවේ ක්‍රිකට් දියුණු උනත්... අනිත් රට වල මිනිස්සුන්ට මේවා හින්දා ක්‍රිකට් එපා වෙනවා. ඒත් එක්කම... ඉන්දියාව... මිනිස්සු නැති රටක රජෙක් ගානට පත් වෙනවා.


    අපිත් අන්තිමට ක්‍රිකට් උන්මාදේ පැත්තක තියලා.... වෙන මොකක් හරි සෙල්ලමක් හොයා ගන්නවා. :(
     
    • Like
    Reactions: EPCO