ගමයා;15031916 said:සිරිනිවාසන් බිසිසි අයි එකෙන් යන්න වුනොත් csk ටිම් එකටත් අනිවා යන්න වෙනවා .ඔකුන්ට ඔහොම වෙලා මදි මුන් මුල ඉදන්ම පගා ගහලා තමයි ඉන්දියාවේ හොදම ක්‍රිඩකයෝ දාලා චෙන්නයි ටිම් එක හැදුවේ ටිම් එකේ අයිතිකාරයා ඉන්දියා සිමෙන්ට් කොම්පැනිය .කොම්පැනියේ කොටස් කාරයෝ තමයි මායප්පන් සහ සිරිනිවාසන් මුන් බෙටින් කරලා අහු වුනොත් ටිම් ඉවත් කරනවා කියලා ගිවිසුමේ දාලා තියෙනවා .
ow

ada CSK win karaoth thama hodama hariya yanna 