IPL මුලාව

Nohim Ys

Well-known member
  • ඔක්කොම තොරතුරු එක තැනක තියෙනවා:yes::D:D.

    මුන්ට නිකං හිටියත් කෝටි ගනන් වලින් සල්ලි හම්බ වෙන්නේ,, තවත් වැඩිපුර හොයන්න යනවා නේ:confused::confused::(:(:angry:
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    matath hituna ban IPL 6n 5kma chennai final enakota....unge witarak nemai hoda playersla inne,
    Delhi,kolkata,punjab welath innawane hoda playersla ai itin untath bari hamadama final enna..hoda wade chennai ewunta,jayalalithage kata hinda chennai welata matches nathi una paw ban indiawa..dannam un hodatama watila inne..
    Aus,Eng ewun puken hinawenawa athi dan...:rofl::rofl:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK

    ow ban Fix thama tournament ekama balahan pune warriors ehamath kohcara hoda team ekak ath un match ambata paranadu ita passa owner kiva ipl walin ain wenawa kiyala oya seen danagana thama un ehama ain una nathuwa money nathuwa or match paraduna nisa nemai
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    ow ban Fix thama tournament ekama balahan pune warriors ehamath kohcara hoda team ekak ath un match ambata paranadu ita passa owner kiva ipl walin ain wenawa kiyala oya seen danagana thama un ehama ain una nathuwa money nathuwa or match paraduna nisa nemai

    sirawata ..matanam dirawanne na ban chennai superkings..:angry::angry:
    antima 4ta apu ewungen man kamati sunriserslata witarai..aparade unta dinanna bari unane...unge team eke indian superstar playersla hitiye na anith teams taram eth un game eka gahuwa supiriyata...:D:D

    sirawata machan delhi,pune paraduna kiwwama hitanna baneda?balapanko unge playersla tika,meka fixed tournemant eka :P:P
    mamanam asawen baluwe 2008 IPL tama maara fun eka..
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    අඩෝ ඊයෙ මාලින්ගයා දාපු දඩ වයිට් 2 හින්ද, මලින්ගයටත් කේස් එක ඇදල චෙන්නයි එවුන් මැච් පාව දෙනව කියලා
    Final ekata bayee lol :rofl:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    අඩෝ ඊයෙ මාලින්ගයා දාපු දඩ වයිට් 2 හින්ද, මලින්ගයටත් කේස් එක ඇදල චෙන්නයි එවුන් මැච් පාව දෙනව කියලා
    Final ekata bayee lol :rofl:

    පිස්සෝ නේ බන් ඉන්නේ ඒක දකින ඕනා කෙනෙක්ට තේරෙනවා නේ පොර ඒක හිතලා නෙමෙයි දැම්මේ කියලා :D
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    sirawata ..matanam dirawanne na ban chennai superkings..:angry::angry:
    antima 4ta apu ewungen man kamati sunriserslata witarai..aparade unta dinanna bari unane...unge team eke indian superstar playersla hitiye na anith teams taram eth un game eka gahuwa supiriyata...:D:D

    sirawata machan delhi,pune paraduna kiwwama hitanna baneda?balapanko unge playersla tika,meka fixed tournemant eka :P:P
    mamanam asawen baluwe 2008 IPL tama maara fun eka..

    2008 හොදයි තමා මුල් කාලේ හොදයි එන්න එන්න තමා සල්ලි මත්තේ ගිහින් අවුල් ගියේ
     
    GRO_MAX

    Well-known member
  • Aug 2, 2009
    4,299
    137
    63
    machan kauru hari gawa thiyanawa machan mun hora karapu matches wala videos mata friend kenek kiwwa adi dekak withara thiyana no ball ekak danawa kiyala
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    update

    (24)වන දින අත් අඩංගුවට පත්වූ චෙන්නායි සුපර් කිංග්ස් විධායක නිළධාරී ගුරුනාත් මෙයියප්පන්, 29 වැනිදා දක්වා පොලිසිය භාරයට පත් කර තිබෙනවා.

    ඔහු ඉන්දීය රුපියල් කෝටියකට අධික මුදල් ප්‍රමාණයක් අත් අඩංගුවට පත්වූ ඉන්දීය නළුවකු වන වින්ඩූ දාරා සිං හරහා ඔට්ටු තබා පරාජයට පත්වූ බව පැවසෙනවා.

    කෙසේ ‍‍ වෙතත් අයි පී එල් තරගාවලිය නියමිත පරිධි පැවැත්වීමට කටයුතු කරන බව සංවිධායකයන් පවසනවා. ඊයේ අත් අඩංගුවට පත් වූ යහියා මොහොමඩ් නමැති බුකී කරුවකු මුදලට තරගපාවාදුන් තවත් ක්‍රීඩකය කිහිප දෙනෙකුගේ නම් සදහන් කල බවත් විදෙස් මාධ්‍ය සදහන් කරනවා. කෙසේ වෙතත් ඔවුන්ගේ නම් හෙළි නොකිරීමට පොලීසිය ක්‍රියාකරන අතර තවදුරටත් විමර්ශනයේ යෙදෙන බවත් සදහන්.

    මේ අතර අයි පී එල් තරගාවලියට ජනතාව අතර තිබූ විශ්වාසය පළුදු වී ඇති අතර ඊට ‍එරෙහිව ප්‍රභල ජන රැල්ලක් එල්ලවෙමින් තිබෙනවා. ‍

    අද පැවැත්වෙන තරගාවලියේ අවසන් තරගයට පෙර පැවැත්වෙන මාධ්‍ය සාකච්ඡාවට කණ්ඩායම් නායකයන්, සහභාගී වීමද ප්‍රතික්ෂේප කර ඇති අතර ඊට පුහුණු කරුවන් සහභාගී වීමට නියමිතයි.

    Source : cricturf.com
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    සිරිනිවාසන් බිසිසි අයි එකෙන් යන්න වුනොත් csk ටිම් එකටත් අනිවා යන්න වෙනවා .ඔකුන්ට ඔහොම වෙලා මදි මුන් මුල ඉදන්ම පගා ගහලා තමයි ඉන්දියාවේ හොදම ක්‍රිඩකයෝ දාලා චෙන්නයි ටිම් එක හැදුවේ ටිම් එකේ අයිතිකාරයා ඉන්දියා සිමෙන්ට් කොම්පැනිය .කොම්පැනියේ කොටස් කාරයෝ තමයි මායප්පන් සහ සිරිනිවාසන් මුන් බෙටින් කරලා අහු වුනොත් ටිම් ඉවත් කරනවා කියලා ගිවිසුමේ දාලා තියෙනවා .