IPL සහ අපි

pulgaka

Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    මේ පාර IPL වෙන්දේසියේ අපේ කව්රුත්ම පලවෙනි දවසේ වෙන්දේසි වෙලා නෑ නේ බන්
    අඩුම කොන්ඩ මාලි වත් නෑ මම දන්නා විදිහට
    අද දුෂ්මන්තයි , අකිලයි ගිහින් තිබ්බා අඩු ගණන් වලට
    මුල්ම කාලේ ලංකවේ එවුන්ට පොර කැවා කණ්ඩායම් වල අයිතිකාරයෝ

    මට හිතෙන්නේ මේකයි
    ඉන්දියාව ගහන්නේ ඔය මාස්ටර් ප්ලනක් , ලංකාව හොදට ගහන කලේ උන් අපේ උන් අරන් අපේ උන්ගේ ටෙක් නික් ඔක්කොම ඉගෙනගන්න ඉන්දියාවේ ප්‍රාන්ත වලට ගහන උන්ට පවා ච්න්ස් එක දුන්නා

    දැන් ලංකාවේ පෙර්ෆොමන්ස් අඩු හින්දා බල්ලෙක් තරමට වත් ගණන් ගන් නෑ උන් අපිව.

    ගේලුයි මාලිවයි දෙන්නව පලවෙනි දවසේ වෙන්දේසි උනේ නැති උනාම කව්ද Tweet එකක් දාලත් තිබ්බලු "ඕක තමයි ජීවිතය" කියලා