Ipl එකෙ ටීම් වල ඉන්න players la 10 තෝරන්නෙ කවුද . ඒ කිව්වෙ. අපි හිතමු..csk එකෙ එකෙන් හරියට ගැහුව්වෙ නෑ කියලා ඌ ව අයින් කරලා වෙන player කෙනෙක් දාන්න පුලුවන් බලය තියෙන්නේ කාටද ?