iPod Touch 2G Digitizer
මචංලා මට ලොකු උදව්වක් කරන්න පුලුවන්ද ? ඊයේ මගේ IPod Touch 2G එකේ Digitizer එකට කෙලා හුටා උනා.මට කියන්න පුලුවන්ද Digitizer එක දාන්න කීයක් විතර යනවද කියල.
අයේ ජාඇල මීගමුව අවටින් හදාගන්න පුළුවන් තැනක් තියෙනවනම් මට එතන නම්බර් එකක් හොයල දෙන්න පුලුවන්ද....මේක ලොකු උදව්වක් මචංලා..

Last edited: