Used IPS මොනිටරයක් ගන්න ශුවර් තැනක් කියපන්කො බන්. ඔන්ලයින් ඕඩර් කරන්න පුලුවන්නන් හොදයි. හොද brand එකක වෙන්න ඕනෙ used උනාට. කොහෙන් හරි පටවන චයිනීස් ජරාවල් නන් හරියන් නෑ. Brand new ඒවා සෑහෙන ගනන්.
Bump එකක් දාගෙන යන්න කට්ටිය
Bump එකක් දාගෙන යන්න කට්ටිය