IPT Bonus Points

thm14

Member
Dec 30, 2007
21,734
205
0
Interpol HQ | Lyon, France
අපිට එකෙක් දෙන්නේ නෑනේ සීඩ් බොක්ස් එකක් නිකන් බලන්නවත් :(
මෙන්න මෙච්චරයි :rofl:
Capture178.jpg
 
Nov 24, 2008
14,813
575
0
78
:S ow dan ara volume limit eka, simultaneous torrents limit eka ehema na ;)
eth ban .rar files thogayak baanna giyama epa wenawane :dull:
ithin ban hodai ne
11.gif
limit thibba hama hena karadarai.:growl:
:P peralichcha paththa hodai kiyala inna thiyenne :lol:
බුහහහා මට මැසේජ් එකක් එනවා ෆයෆොක්ස් 4ක් ඇවිල්ලා පට්ට වැඩ ගොඩයි අප්ඩේට් කරමුද ? නැත්තම් පස්සෙ කොරමුද කියලා :lol: මං හැමවෙලේම පල හුල්ලෝ(cancel) click කරනවා :rofl:
:growl: thota hina:(:lol:
mala wadayak ban stack wenawa hama thissema:frown:
 
thm14

Member
Dec 30, 2007
21,734
205
0
Interpol HQ | Lyon, France
ithin ban hodai ne
11.gif
limit thibba hama hena karadarai.:growl:
:P peralichcha paththa hodai kiyala inna thiyenne :lol:
එහෙමටම හොදේකුත් නෑ.. උන්ට ඕක මීටර් නෑ වගේ තාම. මීටර් උන ගමන් දායි රෙස්ට්‍රික්ශන්ස් :dull:
හික් හික් ඔව් ඒත් මහ වදයක් අර පොඩි පොඩි ෆයිල් තොග බාන එක :S
:growl: thota hina:(:lol:
mala wadayak ban stack wenawa hama thissema:frown:
ලොල් පරණ එකක් දාගනිං :nerd:
 
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
අපිට එකෙක් දෙන්නේ නෑනේ සීඩ් බොක්ස් එකක් නිකන් බලන්නවත් :(

:sorry: සම්පත් වෙබ් කාඩෙ එකක් සෙට් කරගෙන එකක් ගනින් මචන්.. :sorry:මම ඕනෙ නම් ට්‍රයල් එකක් දෙන්නම්. එකවුන්ට් තියේ නම් හදාගනින්.. :no: ඩිස්ක් එක නම් හෙන පොඩ්ඩයි.. උඹටම කියල 100Mb/s සීඩ් පෙට්ටියක් ලැබෙනව හැබැයි.. :) ට්‍රයි කරල බලහන්.. :) මම එවන්නම් ලින්ක් එක..
 
creativeN

Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    Package
    Disk Space
    Traffic Type
    Network
    Monthly Price
    Includes
    25GB
    Unlimited / Unmetered
    100MB/s Shared Connection
    £5.00 Estimated Conversions - $8.24 - €5.74
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    එහෙමටම හොදේකුත් නෑ.. උන්ට ඕක මීටර් නෑ වගේ තාම. මීටර් උන ගමන් දායි රෙස්ට්‍රික්ශන්ස් :dull:
    හික් හික් ඔව් ඒත් මහ වදයක් අර පොඩි පොඩි ෆයිල් තොග බාන එක :S
    ලොල් පරණ එකක් දාගනිං :nerd:

    karana deyak danma kara ganna one ehenam:lol: :yes:
    :dull: ane manda FF
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මෙන්න මෙච්චරයි :rofl:
    :shocked: ඒකේ එකක්වත් අප් වෙන්නේ නෑනේ
    ඕකට කීයයි පණෑහක් විතර යනවද බං. කොච්චර කාලෙකටද ඒ:eek:
    yep.:yes: kohomada upload speed eka:D
    30thson.jpg

    he he
    හරී ෂෝක් නේහ්:(
    අපිට කොයින්ද මාළු අපි යනවද මූදූ:(
    :sorry: සම්පත් වෙබ් කාඩෙ එකක් සෙට් කරගෙන එකක් ගනින් මචන්.. :sorry:මම ඕනෙ නම් ට්‍රයල් එකක් දෙන්නම්. එකවුන්ට් තියේ නම් හදාගනින්.. :no: ඩිස්ක් එක නම් හෙන පොඩ්ඩයි.. උඹටම කියල 100Mb/s සීඩ් පෙට්ටියක් ලැබෙනව හැබැයි.. :) ට්‍රයි කරල බලහන්.. :) මම එවන්නම් ලින්ක් එක..
    ට්‍රයල් එකක් කිව්වේ :eek: කොච්චර කොලේ වියදම් වෙනවද කියපංකෝ:(
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    ට්‍රයල් එකක් කිව්වේ :eek: කොච්චර කොලේ වියදම් වෙනවද කියපංකෝ:(

    :cool: ෆ්‍රී බං ෆ්‍රී.. ඒත් ඉතින් ඕක තමයි සීන් එක.. ඉතින් ට්‍රයල් මොටදැයි.. සම්පත් කාඩ් එකක් හදාගෙන එකක් ගනින්.. :yes: අයිපීටී වලට නම් ගෙදර කනෙක්ෂන් එක හොඳටම ඇති බං..
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    :cool: ෆ්‍රී බං ෆ්‍රී.. ඒත් ඉතින් ඕක තමයි සීන් එක.. ඉතින් ට්‍රයල් මොටදැයි.. සම්පත් කාඩ් එකක් හදාගෙන එකක් ගනින්.. :yes: අයිපීටී වලට නම් ගෙදර කනෙක්ෂන් එක හොඳටම ඇති බං..
    බෑනේ මොබයිල් බ්‍රෝඩ්බෑන්ඩ් කියන්නේ.:growl::growl:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ඔය ටොරෙන්ට් මගුල් අත්හැරපන්කො මම අහන්නෙ උබලට ෆයර්ෆොක්ස් 4ත් එක්ක ගේමක් එහෙම නැද්ද:P
    මගුල මගේ ෆයර්ෆොක්ස් හැම තිස්සෙම ක්‍රෑෂ් වෙනව නෙ. යූ බටේ වීඩියෝ බලන්නත් බෑ එලකිරි එකෙ දාල තියන :lol:
    FF 4 mage nam elatama wada :P
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    සිරාවටම අහන්නේ කෝමද බෝනස් පොයින්ට් වැඩි කර ගන්නේ