IPv6 Developer කෙනෙක් ඉන්නවද ?

0x9

Well-known member
  • Mar 18, 2015
    541
    836
    93
    IPv6 Developer කෙනෙක් ඉන්නවද ?

    :(:(:(
    ------ Post added on Nov 24, 2022 at 3:55 PM
    IPv6 Developer කෙනෙක් කිව්වම ලොකු meaning එකක් එන්නේ නෑනේ.. ඔයා කියන්න IPv6 network design/config කරන කෙනෙක්ද නැත්නම් IPv4 වලට විතරක් වැඩ කරන apps IPv6 වලට port කරන කෙනෙක්ද, නැත්න්ම OS level එකේ IPv6 stack එක develop කරන කෙනෙක්ද ?
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    Networking දන්නේ නැතුව උබ කොහොමද IT කරේ 🙄
    Networking කියන්නෙ it වල එක sub field එකක්‌ විතරයි බන්.. Front end dev, backend dev, mobile development, embedded system development, networking, cybersecurity වගේ ගොඩක් sub field තියෙනවා..මන් ඉන්නේ frontend වල..

    එහෙමයි කියල networking මෙලෝ දෙයක් දන්නේ නෑ කියල නෙවෙයි කියන්නෙ.. Professional level එකෙන් networking කරලා නෑ කියල කියන්නෙ.. තේරුම් ගනින් පොඩ්ඩක් 🤭
     
    • Love
    Reactions: hacker T

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    Networking කියන්නෙ it වල එක sub field එකක්‌ විතරයි බන්.. Front end dev, backend dev, mobile development, embedded system development, networking, cybersecurity වගේ ගොඩක් sub field තියෙනවා..මන් ඉන්නේ frontend වල..

    එහෙමයි කියල networking මෙලෝ දෙයක් දන්නේ නෑ කියල නෙවෙයි කියන්නෙ.. Professional level එකෙන් networking කරලා නෑ කියල කියන්නෙ.. තේරුම් ගනින් පොඩ්ඩක් 🤭
    • IPv6 address plan
    • IPv6 deployment team training plan
    • IPv6 applications and adoption plan
    • IPv6 deployment documentation plan
    menna me tika gana podi idea ekak ganna

    Networking දන්නේ නැතුව උබ කොහොමද IT කරේ 🙄

    Data packet gana awlakda aiye?

    IPv6 Developer කෙනෙක් කිව්වම ලොකු meaning එකක් එන්නේ නෑනේ.. ඔයා කියන්න IPv6 network design/config කරන කෙනෙක්ද නැත්නම් IPv4 වලට විතරක් වැඩ කරන apps IPv6 වලට port කරන කෙනෙක්ද, නැත්න්ම OS level එකේ IPv6 stack එක develop කරන කෙනෙක්ද ?

    IPV6 developer ??
    Network designing da ?

    ඔව් @siri_ayya කියලා ඉන්නවා IT පොරක්

    මන් networking දන්නේ නැහැ bn :rolleyes:

    අඩෝ එහෙම එකක් අදමයි ඇ හුවේ

    ipv6t dev innawda, sys admin neda inne

    ipv6 dev kiyanne researcher kenek da hoyanne..oya wage ewanm karanne phd level eke

    Bsc karapu un nam v5 wage thamai uparima

    බම්ප්

    Networking දන්නේ නැතුව උබ කොහොමද IT කරේ 🙄

    Networking කියන්නෙ it වල එක sub field එකක්‌ විතරයි බන්.. Front end dev, backend dev, mobile development, embedded system development, networking, cybersecurity වගේ ගොඩක් sub field තියෙනවා..මන් ඉන්නේ frontend වල..

    එහෙමයි කියල networking මෙලෝ දෙයක් දන්නේ නෑ කියල නෙවෙයි කියන්නෙ.. Professional level එකෙන් networking කරලා නෑ කියල කියන්නෙ.. තේරුම් ගනින් පොඩ්ඩක් 🤭

    • IPv6 address plan
    • IPv6 deployment team training plan
    • IPv6 applications and adoption plan
    • IPv6 deployment documentation plan
    menna me tika gana podi idea ekak ganna
    • IPv6 address plan
    • IPv6 deployment team training plan
    • IPv6 applications and adoption plan
    • IPv6 deployment documentation plan
    menna me tika gana podi idea ekak ganna
    ------ Post added on Nov 24, 2022 at 8:34 PM