IPv6 Developer කෙනෙක් ඉන්නවද ?

------ Post added on Nov 24, 2022 at 3:55 PM

------ Post added on Nov 24, 2022 at 3:55 PM

IPv6 Developer කෙනෙක් කිව්වම ලොකු meaning එකක් එන්නේ නෑනේ.. ඔයා කියන්න IPv6 network design/config කරන කෙනෙක්ද නැත්නම් IPv4 වලට විතරක් වැඩ කරන apps IPv6 වලට port කරන කෙනෙක්ද, නැත්න්ම OS level එකේ IPv6 stack එක develop කරන කෙනෙක්ද ?IPv6 Developer කෙනෙක් ඉන්නවද ?
------ Post added on Nov 24, 2022 at 3:55 PM
මන් networking දන්නේ නැහැ bnඔව් @siri_ayya කියලා ඉන්නවා IT පොරක්

ipv6 dev kiyanne researcher kenek da hoyanne..oya wage ewanm karanne phd level eke
Networking දන්නේ නැතුව උබ කොහොමද IT කරේමන් networking දන්නේ නැහැ bn![]()
Networking කියන්නෙ it වල එක sub field එකක් විතරයි බන්.. Front end dev, backend dev, mobile development, embedded system development, networking, cybersecurity වගේ ගොඩක් sub field තියෙනවා..මන් ඉන්නේ frontend වල..Networking දන්නේ නැතුව උබ කොහොමද IT කරේ![]()
Networking කියන්නෙ it වල එක sub field එකක් විතරයි බන්.. Front end dev, backend dev, mobile development, embedded system development, networking, cybersecurity වගේ ගොඩක් sub field තියෙනවා..මන් ඉන්නේ frontend වල..
එහෙමයි කියල networking මෙලෝ දෙයක් දන්නේ නෑ කියල නෙවෙයි කියන්නෙ.. Professional level එකෙන් networking කරලා නෑ කියල කියන්නෙ.. තේරුම් ගනින් පොඩ්ඩක්![]()
Networking දන්නේ නැතුව උබ කොහොමද IT කරේ![]()
bump
Data packet gana awlakda aiye?
Bump
IPv6 Developer කෙනෙක් කිව්වම ලොකු meaning එකක් එන්නේ නෑනේ.. ඔයා කියන්න IPv6 network design/config කරන කෙනෙක්ද නැත්නම් IPv4 වලට විතරක් වැඩ කරන apps IPv6 වලට port කරන කෙනෙක්ද, නැත්න්ම OS level එකේ IPv6 stack එක develop කරන කෙනෙක්ද ?
IPV6 developer ??
Network designing da ?
ඔව් @siri_ayya කියලා ඉන්නවා IT පොරක්
Bump
මන් networking දන්නේ නැහැ bn![]()
bump
අඩෝ එහෙම එකක් අදමයි ඇ හුවේ
ipv6t dev innawda, sys admin neda inne
ipv6 dev kiyanne researcher kenek da hoyanne..oya wage ewanm karanne phd level eke
Bsc karapu un nam v5 wage thamai uparima
බම්ප්
Networking දන්නේ නැතුව උබ කොහොමද IT කරේ![]()
Networking කියන්නෙ it වල එක sub field එකක් විතරයි බන්.. Front end dev, backend dev, mobile development, embedded system development, networking, cybersecurity වගේ ගොඩක් sub field තියෙනවා..මන් ඉන්නේ frontend වල..
එහෙමයි කියල networking මෙලෝ දෙයක් දන්නේ නෑ කියල නෙවෙයි කියන්නෙ.. Professional level එකෙන් networking කරලා නෑ කියල කියන්නෙ.. තේරුම් ගනින් පොඩ්ඩක්![]()
menna me tika gana podi idea ekak ganna
- IPv6 address plan
- IPv6 deployment team training plan
- IPv6 applications and adoption plan
- IPv6 deployment documentation plan